BUS STRIKE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඉතින් මොනවා කරන්න ද මචන්...
    ඉන්ධන වල මිල ඉහළ යද්දි අපේ එවුන් ඒ වගේ දෙවල් නේ කරන්නේ..
    මොනවා වුනත්.. මේ ඉන්ධන මිලේ වැඩිවිම හින්දා හැම දෙයක් ම වැඩි වෙයි..
    ඒත් අපි මුලදි හිතේ කම්පාවෙන් කෑ ගැහුවාට ..
    ටික කාලයකින් මේ දේ අමතක වෙනවා..

    මොනවා වුනත් මේ සුභ අනාගතය දියා සතුටින් ඉන්න බැරි නම්.. දුකෙන් හරි ඒ දිහා අකමැත්තෙන් වුනත් අපිට බලාගෙන ඉන්න වෙනවා...
    නැතුව අපිට වෙන කරන්න දෙයක් නෑ..

    අපේ රටට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.. :)
     

    Dilan Online

    Banned
    Feb 5, 2012
    126
    16
    0
    8.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    bus strike ekakda aai.ewarai ehenam

    ඔව්, එහෙම කිව්වාට ඒ දේ වෙන්නේ නැති වෙයි සමහර වේලාවට..
    හේතුව..
    මේ වගේ වර්ජනයක් තියන්නේ බස් ගාස්තු වැඩි කරන්න නේ..
    මේ වර්ජනය සමහර වේලාවට ඉහළින් එන නියෝග අනුව කල් දාන්නත් පුලුවන්..