එක එක රූට් වල බස් වල වෙලාවල් හරියට බලා ගන්න සයිට් එකක් තියනවද ?
Eke eva varadiyiGoogle map ?
owa heduwath update wenne nathi ekai awula.. lankwe un digitally hemotama access karanna puluwan eke watinakama wediya care karanne ne.

Mata eka eka davasata eka eka eva one wenavaඕන route එක කියන්න හොයල කියන්නම්
Mata eka eka davasata eka eka eva one wenava

Matale idan colombo ena bus kohomada thyne 4.00pm valin passe ?මේ thread එකේ update කරන්නම්...
ඕන ඒව කියන්නකෝ බලන්න...
7.20ට තියෙන්නෙ මාතලේ මාතර එකMatale idan colombo ena bus kohomada thyne 4.00pm valin passe ?
Update කරන්න කට්ටිය හොයාගන්න පුළුවන්... මම දන්න සෑහෙන්න අය ඉන්නවා...hadamuda app ekak? hamotama bus times danna kiwwoth mkada? minissungenma welwal ekathukaragaththoth mkada? db ekakata dala podi app ekak hadamu balanna and search with routes, github eke open source project ekak widihata karoth?
react native walin frontend eka hadamu, backend eke wada tika karaganna kauruhari innwada? ui/ux design ekkenekuth one, and aws free tier eken server dekak aran damuda? me wage welwata minussu busholt ekata yawanna puluwan unoth apita me bus karayanawath welwata gennanna puluwan weiUpdate කරන්න කට්ටිය හොයාගන්න පුළුවන්... මම දන්න සෑහෙන්න අය ඉන්නවා...
කරන්න ආසාවෙන් ඉන්න එකක් ඇත්තටම...
.NETවලින් කරමු backend එකreact native walin frontend eka hadamu, backend eke wada tika karaganna kauruhari innwada? ui/ux design ekkenekuth one, and aws free tier eken server dekak aran damuda? me wage welwata minussu busholt ekata yawanna puluwan unoth apita me bus karayanawath welwata gennanna puluwan wei
oyata backend eka hadanna puluwanda? mama git ekak dannam frontend backend both repos ekathukarala, UI/UX porak one habai design eka karaganna, meke features tiak list karamuda?.NETවලින් කරමු backend එක
බස් නම් වෙලාවට ගෙන්නගන්න වෙන්නෑ එතන වෙනමම කතන්දරයක්නෙ තියෙන්නෙ...
අපිට පුළුවන් බස් පටන් ගන්න වෙලාවල් route එක එහෙම දාන්න...
වටින වැඩක් කරනව නම්....
nice bro. කරමු අපි... UI/UX පොරක් කිරියෙන්ම හොයාගන්න පුළුවන් වෙයිද?oyata backend eka hadanna puluwanda? mama git ekak dannam frontend backend both repos ekathukarala, UI/UX porak one habai design eka karaganna, meke features tiak list karamuda?