BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Google map එකේ දාන්න arrival or departure.
    එතකොට reconmend කරනවා යන්න ඕන time එක. ලඟදී නම් use කරේ නැහැ නමුත් දවසක් ගියා high way එකේ හරියට ම හරි
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    owa heduwath update wenne nathi ekai awula.. lankwe un digitally hemotama access karanna puluwan eke watinakama wediya care karanne ne.

    RDMNS එක ලස්සනට update වෙන්නෙ...
    බස්වලටත් time table දාල app එකක් හරි web portal එකක් හරි ගහන්න හෙන කාලෙක ඉඳන් හිතේ තියෙනව...
    තාම කරන්න බැරි උනාට :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    ඇයි බං බස් ටයිම් ටේබල් app එකක් හදලා අඩු තරමේ ප්‍රධාන බස් හොල්ට් ට්ක ට වත් බස් එක එන වේලාව දාලා මේක නිකන් ට්‍රයි කරන්නවත් බැරි... ඩිස්ප්ලේ එකේ එන ටයිම් ඒක පෙන්නන්ද්දි වෙලාවත් ඉතුරුයි..

    මෙවැනි දේවල් නේ ඔය දියුණු රට වල තියෙන සිස්ටම්,
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,721
    1,512
    113
    hadamuda app ekak? hamotama bus times danna kiwwoth mkada? minissungenma welwal ekathukaragaththoth mkada? db ekakata dala podi app ekak hadamu balanna and search with routes, github eke open source project ekak widihata karoth?
     
    • Like
    Reactions: Yin And Yang

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    hadamuda app ekak? hamotama bus times danna kiwwoth mkada? minissungenma welwal ekathukaragaththoth mkada? db ekakata dala podi app ekak hadamu balanna and search with routes, github eke open source project ekak widihata karoth?
    Update කරන්න කට්ටිය හොයාගන්න පුළුවන්... මම දන්න සෑහෙන්න අය ඉන්නවා...
    කරන්න ආසාවෙන් ඉන්න එකක් ඇත්තටම...
     
    • Like
    Reactions: Yin And Yang

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,721
    1,512
    113
    Update කරන්න කට්ටිය හොයාගන්න පුළුවන්... මම දන්න සෑහෙන්න අය ඉන්නවා...
    කරන්න ආසාවෙන් ඉන්න එකක් ඇත්තටම...
    react native walin frontend eka hadamu, backend eke wada tika karaganna kauruhari innwada? ui/ux design ekkenekuth one, and aws free tier eken server dekak aran damuda? me wage welwata minussu busholt ekata yawanna puluwan unoth apita me bus karayanawath welwata gennanna puluwan wei
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    react native walin frontend eka hadamu, backend eke wada tika karaganna kauruhari innwada? ui/ux design ekkenekuth one, and aws free tier eken server dekak aran damuda? me wage welwata minussu busholt ekata yawanna puluwan unoth apita me bus karayanawath welwata gennanna puluwan wei
    .NETවලින් කරමු backend එක
    බස් නම් වෙලාවට ගෙන්නගන්න වෙන්නෑ එතන වෙනමම කතන්දරයක්නෙ තියෙන්නෙ... :lol:
    අපිට පුළුවන් බස් පටන් ගන්න වෙලාවල් route එක එහෙම දාන්න...
    වටින වැඩක් කරනව නම්....
     
    • Like
    Reactions: Yin And Yang

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,721
    1,512
    113
    .NETවලින් කරමු backend එක
    බස් නම් වෙලාවට ගෙන්නගන්න වෙන්නෑ එතන වෙනමම කතන්දරයක්නෙ තියෙන්නෙ... :lol:
    අපිට පුළුවන් බස් පටන් ගන්න වෙලාවල් route එක එහෙම දාන්න...
    වටින වැඩක් කරනව නම්....
    oyata backend eka hadanna puluwanda? mama git ekak dannam frontend backend both repos ekathukarala, UI/UX porak one habai design eka karaganna, meke features tiak list karamuda?
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    oyata backend eka hadanna puluwanda? mama git ekak dannam frontend backend both repos ekathukarala, UI/UX porak one habai design eka karaganna, meke features tiak list karamuda?
    nice bro. කරමු අපි... UI/UX පොරක් කිරියෙන්ම හොයාගන්න පුළුවන් වෙයිද?
     
    • Love
    Reactions: itguy77