Bus_Mafia_Of_Sri_Lanka_ලංකාවේ_බස්_මාෆියාව

tdevinda

Member
Nov 16, 2006
858
19
0
42
Mattegoda
lol
අපිට වෙච්චි වැඩක් කියන්නම්!
දවසක් කොට්ටාවෙ ඉඳං ගල්කිස්සට යන්න 255 බස් එකක නැග්ගා! කටුබැද්දෙ අර මහා චෙක් පොයින්ට් රාජයා දන්නවනෙ. ඒකෙ බස් එක නැවැත්තුවා කියමුකො! චෙක් කරන්න බස් 2,3 ක් තිබ්බා! මෙන්න පෝලිමේ ඉඳලා එනකොට අපේ බස් කාරයා අපිව දාල ගිහිං! යනවා කියල කිසි දැනුම් දීමක් නෑ. මොකෝ අපි චෙක් පොයින්ට් එකේ පෝලිම පනින්නද?

100 එකක ගිහින් ගල්කිස්සෙන් බැහැල අල්ල ගත්ත කොන්දව! ලූණු ඇඹුල් ඇතුව 2ක් කියල අපිට ගිහිපු සල්ලි (කටුබැද්දෙ ඉඳං ගල්කිස්සට) සතේට ඉල්ල ගත්ත.

අපි සද්ද නැතුව හිටියනම් ඔය බල්ලො තව කාට හරි ඕක කරයි!
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    niyamai :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හ්ම්ම්...සහාතික ඇත්ත.සමහර බස් කාරයො ඉන්නවා කොටනවා ඒනකන්ම.හෑම තෑනම නවත්තනවා.තව එකක් පිටි පස්සෙන් එනවා දෑක්කොත් ඒහේම මෙ කාලකණ්නි යක්කු හොල්ට් 1 නවත්තන්නෙත් නෑ...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හ්ම්ම්...සහාතික ඇත්ත.සමහර බස් කාරයො ඉන්නවා කොටනවා ඒනකන්ම.හෑම තෑනම නවත්තනවා.තව එකක් පිටි පස්සෙන් එනවා දෑක්කොත් ඒහේම මෙ කාලකණ්නි යක්කු හොල්ට් 1 නවත්තන්නෙත් නෑ...
    මම කියපු බස් කාරයා හොල්ට් නෙමෙයි ස්ටෑන්ඩ් 1 ක බහින්න ඉදපු අපිව ගත්තෙ නෑනෙ
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    මගී ජනතාවගෙ එකමුතු කමක් නැති කමයි අපේ මිනිස්සු අසාධාරණේට කට පියාගෙන ඉන්න එකයි තමා මේ හැම දේටම මුල.
    හුඟක් දෙනෙක් නොදන්න දෙයක් තමා මේවට පැමිණිලි කළාම යම් පියවරවල් ගැනෙන බව. බස් කාරයෙක්ගෙන් තමන්ට අසාධාරණයක් වුණාම මාර්ගස්ථ මගී ප්‍රවාහ අධිකාරියට පැමිණිලි කරන්න.

    මම මෙහෙම කළ පැමිණිල්ලකටනම් ඒ ගොල්ලො පියවරක් ගත්තා. සිද්ධිය විස්තර කරන්න යන්නෙ නෑ ඒත් අසරණයගෙ turn එකක් කැපුවා :P
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    lol
    අපිට වෙච්චි වැඩක් කියන්නම්!
    දවසක් කොට්ටාවෙ ඉඳං ගල්කිස්සට යන්න 255 බස් එකක නැග්ගා! කටුබැද්දෙ අර මහා චෙක් පොයින්ට් රාජයා දන්නවනෙ. ඒකෙ බස් එක නැවැත්තුවා කියමුකො! චෙක් කරන්න බස් 2,3 ක් තිබ්බා! මෙන්න පෝලිමේ ඉඳලා එනකොට අපේ බස් කාරයා අපිව දාල ගිහිං! යනවා කියල කිසි දැනුම් දීමක් නෑ. මොකෝ අපි චෙක් පොයින්ට් එකේ පෝලිම පනින්නද?

    100 එකක ගිහින් ගල්කිස්සෙන් බැහැල අල්ල ගත්ත කොන්දව! ලූණු ඇඹුල් ඇතුව 2ක් කියල අපිට ගිහිපු සල්ලි (කටුබැද්දෙ ඉඳං ගල්කිස්සට) සතේට ඉල්ල ගත්ත.

    අපි සද්ද නැතුව හිටියනම් ඔය බල්ලො තව කාට හරි ඕක කරයි!

    අන්න නියමයි. ඒ වගේ දේවල් වලට කට පියාගෙන හිටියම උන් ඕනෑවට වැඩියි
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තෙන්ම මමත් බස්වල තත්වය අහලා තිබුනට අත්දැකීම් නං අඩුයි.මතක තියන කාලෙකදී නුගේගොඩින් මහරගමට එන්න 122A/C බස් එකකට නැංඟා.මගේ අම්මෝ...සෙනඟ..යාන්තම් කකුල් දෙක තියාගන්න ඉඩක් තිබුනා.වායුසමීකරණයේ තතු කියලම වැඩක් නෑ.දහඩිය බේරෙමින්,තෙරපෙමින් යන්න මොනවට දෙගුණයක් ගෙවනවද මන්දා.සිංහලයා ඔහේ පැත්තකට වෙලා දෙන දෙයක් කාලා ඉන්න ජාතියක් වෙලා....දුක් මහන්සියෙන් හොයල ගෙවන මිළට වටින දෙයක් ලැබෙනවද කියලවත් හිතන්නෙ නැත්තෙ ඇයිද කියලා හිතාගන්න බෑ:(

    ඔය වෙනුවෙන් කතා කරන අය ඉන්නවා.ඒත් ගොඩ දෙනෙක් ඉන්නෙ නොදැක්කා වගේ.එකක් මේව කියල වැඩක් නෑ කියල ඒ අය හිතනවා.නැත්නම් නිකම් ලෙඩ දාගන්නේ මොකටද කියල හිතනවා.අනෙත් අයට හොඳ නම් මටත් මොකෝ කියල ගොඩ දෙනෙක් ඒවට පුරුදු වෙලා.

    මේවට බස් සේවකයින්ට ම දොස් කියන්නත් බැහැනේ.ඔවුන් කරන්නෙත් රැකියාවක්.....
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සහතික ඇත්ත!
    බස් එකක යනකොට රියදුරු/ කොන්දොස්තර දෙන්නා ගෙන් තමා ගොඩක් වෙලාවට වැඩියෙන්ම කරදරේ.
    එක අතකින් ඒ ඒ මිනිස්සු හැදිච්ච හැටි. ඉගෙන ගෙන උපාධි ගහලා ඔය රස්සාවට බහින්නෙ නෑනෙ.
    ඒකට රජය පැත්තෙන් යමක් කරන්න ඕනෙ කියලයි මම නම් හිතන්නෙ.
    බස් වල වැඩ කරන අයව දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනෙ, ලංගමේ වගේ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දවසක් විච්ච Scene එකක් මතක් උනා මේ ත්‍රේඩ් එක කියවන කොට.... හොල්ට් එකට බස් එක එන්න කලින් ගැනු කෙනෙක් බහින්න ගියා. එතනට ආපු කොන්දා.....මහ හයියෙන් ඒ ගැනු කෙනාට බනින්න ගත්තා....එ ගැනු කෙනාත් බැන්නා. මාර කටහඬක් බන්.... එ ගැනු කෙනාට තිබ්බේ.... (ඒ Frequency එකට කණ මොකක්ද වෙනවා):rolleyes:

    කොන්දා ටිකක් වෙලා අහගෙන ඉඳලා.....බස් එක Slow කරපු ගමන් දුවලා..... ගිහින් ඉස්සරහ දොරෙන් එල්ලුනා වෙන කරන්න දෙයක් නැති හින්දා.. :P:lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ♥-Aurora-♥;7667802 said:
    සහතික ඇත්ත!
    බස් එකක යනකොට රියදුරු/ කොන්දොස්තර දෙන්නා ගෙන් තමා ගොඩක් වෙලාවට වැඩියෙන්ම කරදරේ.
    එක අතකින් ඒ ඒ මිනිස්සු හැදිච්ච හැටි. ඉගෙන ගෙන උපාධි ගහලා ඔය රස්සාවට බහින්නෙ නෑනෙ.
    ඒකට රජය පැත්තෙන් යමක් කරන්න ඕනෙ කියලයි මම නම් හිතන්නෙ.
    බස් වල වැඩ කරන අයව දැනුවත් කරන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනෙ, ලංගමේ වගේ.

    අනිවා.....................................