Bus_Mafia_Of_Sri_Lanka_ලංකාවේ_බස්_මාෆියාව

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
Bro... you got lucky.. because some time back a passenger asked for balance and the conductor (it was a private bus of course) stabbed him with an umbrella (it was the passenger's umbrella.!!!), to his eye. other passengers in the bus at that time, claimed that the eye came out. Just imagine how cruel is that..!! The passenger died after admitting to the hospital. He was retired govt. servant and a heart patient.!

That is the nature of Sri Lankan public transport...
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේ, වගේ සිදුවීම් අනන්තව අපේ මිනිසුන් මුහුණ දීලා ඈති..
    අනික මේ වගේ දෙවල් කරන්න තරම් මිනිසුන්ගේ හිත් කෘර වේලා,
    මුදල් වෙනුවෙන් ම යෑපෙන්නට උත්සහ කරන මේ වගේ මිනිසුන් මේ සමාජයේ තව දුරටත් ජිවත් වෙන හින්දායි..
    අපිට මේ වගේ දේවල් තව දුරටත් අහන්න සිදු වෙන්නේ..

    දෑන්, වයස් බේදයකින් තොරව, ඒ පුද්ගලයා ඉන්නේ මොනවාගේ මානසිකත්වයෙන්ද කියලා වත් බලන්නේ නෑතිව..
    හෑසිරෙන බස් කොන්දස්තරයො ඕන තරම් අපිට දකින්න ලෑබෙනවා..

    ඒ අය හින්දා මගි ජනතාව කොයිතරම් වෙදනාවට පත් වුනාත්, ඒ අය ඒවා වෙනුවෙන් හඩක් නගන්නේ නෑති හින්දායි, මේ වගේ මිනිසුන් තව දුරටත් මේ වගේ දේවල් කරන්නේ..

    :yes::yes::yes::yes:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මටත් මාර මලක් තියෙන්නෙ ඔය කාලකන්නේ **සිගෙ පුතාලත් එක්ක. :growl::growl::growl: අපි හැමෝම කට පියාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න එකනෙ වෙලා තියෙන්නෙ.
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    CTB ekata new bus dala wade lokuvata kalanam hari. anith okkoma navattala danna one.kee dahak marenavada me yakku nisa. e madivata apita ballo vage salakanne
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    machan mama hamadama yanne Ganemulla /Kadawatha 223 bus eke,,, meka ganemullen pitat wenakota kotanawa, kadawata kittu wenakota gini pibagana yanne... enakotat ehemai, kadawatin hemita kota kota awit ganemullen pibagana yanawa... ona taram vela tiyenawa hari vegen awot... api bahinna hadanakota apiwa bassanawa newei tallu karanawa wage, bus eka kawadawat nawattanne na bahinna... slow karala pannanawa.. epaa wela tiyenne.. :angry::angry::angry::angry:
     
    I'am the one of Unity Plaza mafia thread...

    well I found this on a blog...


    මට මතකයි දවසක් අපි ඉස්කෝලේ යන දවස්වල කොට්ටාව බස් එකක කොන්දොස්තරෙක් මෙහෙම කියනවා.

    බස් එකට නගිනකොට ; “නගින්න නගින්න ඉක්මන්ට නගින්න මහත්තුරු ටික ඉක්මන් කරන්න”

    ඊලඟට බස් එකට නැගලා මොහොතක් යන්නත් කලිං ; “කෝ මහත්තුරු ටික ඉක්මන්ට සල්ලි දෙන්න සල්ලි දෙන්න”

    සල්ලි දීලා ඉවර වුණ ගමං කියාපි “ආ දැන් ඉස්සරාට ගිහිල්ලා ඉස්සරා දොරෙන් බැහැගන්න” !!

    වැඩේ කියන්නේ අපි බස් එකට නැග්ගේ කුරුඳුවත්ත පොලිසිය ගාවිං.ටිකට් ගත්තේ මහරගමට.මිනිහා සල්ලි අරං ඉවර වුණා තුම්මුල්ලට එද්දී,එතෙන්දි අපිට කියනවා ඉස්සරාට ගිහිං දැං බැහැගන්න කියලා.කට්ටියක්ම හිටපු නිසා අපිත් එක්ක හිටපු එකෙක් ඇහුවා මිනිහාගෙන් “අයියේ,දැං සල්ලි ගත්තු ගමං බහින්න කියන්නේ මේ මහරගමද?” කියලා.අපිටත් හිනා , බස් එකේ හිටපු මිනිස්සුන්ටත් හිනා!!

    ඔන්න ඕකයි තත්වේ!!!සල්ලි ගන්නකං කොන්දොස්තරලට අපිව පේන්නේ දෙවිවරු වගේ.ඒ දෙවිවරුම සල්ලි දීලා ඉවර වුණාම , බලු ගානට වැටෙනවා!!

    හැබැයි ඔය ප්‍රශ්න මුකුත්ම නැති බස් වර්ගෙකුත් තියෙනවා ලංකාවේ.වෙන මොනවත් නෙවෙයි , CTB හෙවත් ලංගම බස්!!!ඒවායේ කොන්දොස්තරලා පුදුම තැන්පත්.බොහෝම කලාතුරකින් තමයි කෑ ගහන්නේ.ඉතුරු සල්ලි වැඩියෙනුත් දෙනවා.ඉඳලා හිටලා ටිකටුත් දෙනවා.වෙලාවකට සල්ලි ඕනිම නෑ වගේ ටිකට් නොකඩාමත් ඉන්නවා.


    :rolleyes::rolleyes::baffled::rofl::P
    *******
    ahuwamai ban
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    bus mafia no 1
    164 සල්මල් උයන - පුරහල

    ගමන් කාලය පෑය 2.30යි
    CTB බස් එකක යනවා නම් පෑයයි,

    මම private 1ක යනවා නම් කොන්දාගෙයි ඩ්‍රයිවරයාගෙයි අම්මයි තාත්තයි මතක් කර කර තමයි යන්නේ :baffled:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    I'am the one of Unity Plaza mafia thread...

    well I found this on a blog...


    හැබැයි ඔය ප්‍රශ්න මුකුත්ම නැති බස් වර්ගෙකුත් තියෙනවා ලංකාවේ.වෙන මොනවත් නෙවෙයි , CTB හෙවත් ලංගම බස්!!!ඒවායේ කොන්දොස්තරලා පුදුම තැන්පත්.බොහෝම කලාතුරකින් තමයි කෑ ගහන්නේ.ඉතුරු සල්ලි වැඩියෙනුත් දෙනවා.ඉඳලා හිටලා ටිකටුත් දෙනවා.වෙලාවකට සල්ලි ඕනිම නෑ වගේ ටිකට් නොකඩාමත් ඉන්නවා.

    :yes::yes::yes: