Business එකක් පටන් ගන්න උදව්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල වැඩක් මචන්.ජයවේව.ප්‍රින්ටින් කරනවනම් A1 සයිස් වත් ගහන්න පුලුවන් ප්‍රින්ටර් එකකුත් තියාගන්න.මොකද ලොකු සයිස් කොල ප්‍රින්ට් කරන එඋන් හෙන අඩුයි.මම පානදුරේ ඉන්නෙ.මට ලොකු ප්‍රින්ට් එකක් ගන්න ඕන උනොත් මම කටුබැද්දට එන්න ඕනෙ.අනික පොල්වත්ත කිව්ව වගේ reload,photocopy,book binding දේවලුත් දාන්න.අනික උදේපාන්දරම කඩේ අරින්න.ගොඩක් ජොබ් වලට යන උන්ට උදේම reload දාගන්න තැනක් නෑ.උන්ව පුරුදු කරගත්තො ලොකු බිස්නස් එකක් ගන්න පුලුවන්.අනික හොඳම දේ අඩුවට දීපන්.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මමත් කිරිබත්ගොඩ පැත්තේ ඉන්නේ.. මමත් තැනක් හොයා හොයා ඉන්නේ කෑම කඩයක් දාන්න.. රයිස් විතරයි.. උඹේ ත්‍රෙඩ් එක දැක්කේ අහම්බෙන්.. :)
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    mageth hithe thiyena busines adahasak oka..tawa tika kalayak gihin patanganna inne athata kiyak hari ekathu karagena..oya computer parts ganne kohenda machan? used computers/accesories ehema.. ?
    Oyage business ekata jayen jayama wenna prarthana karanawa..!!
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කිරිබත්ගොඩ පැත්තේ නම් මචන් පොඩ්ඩක් තියෙනවා ඔය සයිඩ් එකේ ශොප්ස්
    හැබැයි බැරිවෙන එකක් නෑ
    අලුතෙන් එන ගැජට් ඔක්කොම පට පට ගාල බැස්සුවා නම් ගොඩම තමයි

    ජය වේවා සහෝ

    මමත් ඔය ලඟම තමයි ඉන්නෙ :-)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mokakda machan methana kiwwe?? :sorry::sorry:
    mata therune naha eka :no::no::(:sorry:

    a kiwwe macho business eka register karanakota oyata hithena onama deyak a list eke danna.

    eka register karanakota therewi.

    oya oyage shop eke wikunanna hithena onama deyak danna.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    නිනිදි මරාගෙන වැඩ කරන්න උනත් කමක් නැහැ මචෝ තමන්ගේම ව්‍යාපාරයක් කරද්දී. තමන් මහන්සි වෙලා හම්බකරන එකනේ.. නැතුව අනුන්ට කඹුරලා කඹුරලා ගෙදර ඇවිත් මාසේ අන්තිමට 30,000ක් 50,000ක් අරන් ඔහේ ඉන්නවා වගේ නෙවේනේ. ව්‍යාපාරය තමන්ගේනම් තමන් කරන හැටියටනේ ලාබෙත්..
    ......


    :yes::yes::yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම screen ඉගෙනගන්න ගියේ ලලිත් මිල්රෝයි එකට. ඒ කාලේ ගැන 4000 යි. මට ඕන උනේ chemical ටික ගැන දැනගන්න විතරයි. දවසින් ඒ ටික ඉගෙනගත්ත. ඊට පස්සේ සහතික ගන්න ගියේ නැහැ. මොකද මට ඕන උනේ වැඩේ කරන විදිහ හොයාගන්න විතරයි. මම දන්නේ නැහැ දැන් ලලිත් මිල්රෝයිල ඒවා උගන්වනවාද කියල. විජය ග්‍රැෆික්ස් මම හිතන්නේ උගන්වනවා. ටිකක් හොයල බලන්න. කොයිදේ උනත් ඉගෙනගත්තොත් අපතේ යන්නේ නැහැ . ඒ කාලේ youtube තිබ්බේ නැහැනේ බන්. දැන් කාලේ උනානම් මම ඒ 4000 දෙන්නෙත් නැහැ youtube එකෙන්ම ඉගෙනගන්නවා. උඹට screen කරන විදිහනම් මම කියල දෙන්නම්. අනික්වා ඉතින් මැෂින් වලින් කරන වැඩනේ බන්. ඒවා සිම්පල්. එත් ටයිප් සෙටින් එක තමුන් හදාගන්නවනම් ඕන ප්‍රින්ටින් වැඩක් කරන්න ලේසියි.
    dan me hama dema youtube eke athi neda?
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මමත් ඔය ෆීල්ඩ් එකේ තමයි මචන් වැඩ... ජයවේවා වැඩේ කරගෙන යන්න.. ෂොප් එකෙක් පටන්ගන්න හැටි නම අදහසක් න බන්.. එත දැම්මට පස්සේ මොනවා හරි අවුලක් එහෙම අවොත් උදවුවක් දෙන්නම්...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    dan me hama dema youtube eke athi neda?

    අනිවාර්යෙන් තියෙනවා මචන්.. ඉස්සෙල්ල කරන විදිහ වීඩියෝ බලල ඉගෙනගනින්. බඩු ගන්න ඕන තැන කියන්නම් උඹට වැඩේ කරන්න ඕන උනාම