mamath me dawaswala computer shop ekak open karanna inne.mamath puluwan help ekak dennam. keep it up!

mokakda machan methana kiwwe??
mata therune naha eka![]()
maat com shop ekak karanne
mage threads wala link issaraha dala tibbane
help ekak oni nam kiyanna
jaya wewa




නිනිදි මරාගෙන වැඩ කරන්න උනත් කමක් නැහැ මචෝ තමන්ගේම ව්‍යාපාරයක් කරද්දී. තමන් මහන්සි වෙලා හම්බකරන එකනේ.. නැතුව අනුන්ට කඹුරලා කඹුරලා ගෙදර ඇවිත් මාසේ අන්තිමට 30,000ක් 50,000ක් අරන් ඔහේ ඉන්නවා වගේ නෙවේනේ. ව්‍යාපාරය තමන්ගේනම් තමන් කරන හැටියටනේ ලාබෙත්..
......





dan me hama dema youtube eke athi neda?මම screen ඉගෙනගන්න ගියේ ලලිත් මිල්රෝයි එකට. ඒ කාලේ ගැන 4000 යි. මට ඕන උනේ chemical ටික ගැන දැනගන්න විතරයි. දවසින් ඒ ටික ඉගෙනගත්ත. ඊට පස්සේ සහතික ගන්න ගියේ නැහැ. මොකද මට ඕන උනේ වැඩේ කරන විදිහ හොයාගන්න විතරයි. මම දන්නේ නැහැ දැන් ලලිත් මිල්රෝයිල ඒවා උගන්වනවාද කියල. විජය ග්‍රැෆික්ස් මම හිතන්නේ උගන්වනවා. ටිකක් හොයල බලන්න. කොයිදේ උනත් ඉගෙනගත්තොත් අපතේ යන්නේ නැහැ . ඒ කාලේ youtube තිබ්බේ නැහැනේ බන්. දැන් කාලේ උනානම් මම ඒ 4000 දෙන්නෙත් නැහැ youtube එකෙන්ම ඉගෙනගන්නවා. උඹට screen කරන විදිහනම් මම කියල දෙන්නම්. අනික්වා ඉතින් මැෂින් වලින් කරන වැඩනේ බන්. ඒවා සිම්පල්. එත් ටයිප් සෙටින් එක තමුන් හදාගන්නවනම් ඕන ප්‍රින්ටින් වැඩක් කරන්න ලේසියි.
dan me hama dema youtube eke athi neda?