මචන් ල පොඩි business එකක් සදහා business එකේ නමට account එකක් හදන්න හොඳම බැංකුව මොකක්ද?
පොඩිම පොඩි business සදහා friendly එකක්
දැනට DFCC එකේ personal account එකකට එන්නේ. පොලිය ටිකක් වැඩි නිසා
personal account එකකට නැතුව business account එකකට සල්ලි ගන්න එකේ වාසි අවසි මොනවද?