මචං හරි process එක හම්බ උනොත් බ්ලොග් එකට දාන්න එහෙම නැත්තං වීඩියෝ එකක් වගේ හදලා දාන්න. තව කාට හරි උදව්වක් වෙයි.ඔය සමහර government banking දේවල් හොයා ගන්න හරිම අමාරුයි.Server + Software License වලට Renew කරන්න ඕනේ බන් මම Personal ඒවගෙන් කරේ බැංකුවෙන් කිව්වා බිස්නස් Account එකක් Open කරලා Card එකක් අරගෙන USD Payment කරන්න කියලා. Personal Card එකෙන් බිස්නස් වැඩ කොලොත් බ්ලොක් කරනවා කිව්වා. එක නිසා බිස්නස් එක ලියාපදිචි කරා.
ලියාපදිංචි කරලා බැංකු වලින් බිස්නස් Account Open කරන්න අහනකොට දැන් කියනවා බිස්නස් Account වලට කිසිම Card එකක් දෙන්නේ නැහැ කියලා. මගේ අදුරන කිහිප දෙනෙක් කිව්වා PVT LTD වලට ගත්ත කාඩ් වලින් කියලා එයාලා USD Payment කරන්නේ
