මචන් මන් business එකක් කරන්න අදහසක් තියනවා . 1.5mil වගේ අතේ තියනවා. මොනවද හොද business තනියම කරන්න පුළුවන් ඒවා. දෙනාට idea ඒක phone shop (Brand new)එකක් දන්න accessories එක්ක. මොනවද අදහස් සහ recommendations. වයස යනවා ඉක්මනට මොනවහරි කරන්න ඕනේ.


බුම්ප් කරන හෙමොටම රේප් + දෙනු ලැබේ



බුම්ප් කරන හෙමොටම රේප් + දෙනු ලැබේ


