Business deal

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla ape geyak tiyenawa, broker kenek katha karala kiwwa...vikunala dennam masayak atulatha, vikunnna barivunot aniwaryen advertise karapu price ekata eya gannawa habai 5% muladi eyata commission eka onelu....contract sign karala karanawa kiwwe.

    example - 20 million house
    commission eka - 1million

    meka gana mokada kiyanne ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    සීයට 3යි.
    මුලින් සල්ලි දෙන කතා නෑ. විකුණුවම වටිනාකමෙන් සීයට 3ක් දෙනව.

    "මම ගන්නව" කතා වලට රැවටෙන්න එපා. අපේ ඉඩමකුත් විකුණන්න ගිහින් ඔහොම එකෙක් සෙට්වුණා.

    ඉඩම විකුණගන්න බැරිවුණාම කරන්නෙ එක එක කතා කියල කන්ඩම් කරල ඉඩමෙ ගණං බස්සනඑක. ඊට පස්සෙ මිනිහගෙ වෙන බයර් කෙනෙකුට අඩුගාණට සෙට්කරනව. බ්‍රෝකර් දෙපැත්තෙන්ම ගාණ කඩනව.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    සීයට 3යි.
    මුලින් සල්ලි දෙන කතා නෑ. විකුණුවම වටිනාකමෙන් සීයට 3ක් දෙනව.

    "මම ගන්නව" කතා වලට රැවටෙන්න එපා. අපේ ඉඩමකුත් විකුණන්න ගිහින් ඔහොම එකෙක් සෙට්වුණා.

    ඉඩම විකුණගන්න බැරිවුණාම කරන්නෙ එක එක කතා කියල කන්ඩම් කරල ඉඩමෙ ගණං බස්සනඑක. ඊට පස්සෙ මිනිහගෙ වෙන බයර් කෙනෙකුට අඩුගාණට සෙට්කරනව. බ්‍රෝකර් දෙපැත්තෙන්ම ගාණ කඩනව.
    machan belihuloya oyage land ekak tiyanwadda ?
     
    • Like
    Reactions: PHBhagya