guys, mata business email ekak hadaganna ona. ex - [email protected]
steps tika kiyala denna puluwanda. and awuradata cost eka kohomada?
steps tika kiyala denna puluwanda. and awuradata cost eka kohomada?
@sajith.xp.pk ?ඩොමේන් විකුණන එකෙක් එළකිරියේ හිටියා. උගෙන් ගනින්. උ කස්ටමර් ස'විස් එක කරන්නෙත් එළකිරියේ ත්‍රෙඩ් දාල.![]()
Spaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්guys, mata business email ekak hadaganna ona. ex - [email protected]
steps tika kiyala denna puluwanda. and awuradata cost eka kohomada?
Spaceship එකෙන්ම දෙනවා 1 mailbox එකක් $1 month. හැබැයි ZoHo link කරා ගන්න එක ලේසියි freeSpaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්
ඊට පස්සේ Zoho වගේ Service එකක් Use කරලා Free Mail Account එක හදා ගන්න AI කෙනක් ගෙන් ඇහුවා නම් පියවරෙන් පියවර Zoho හදා ගන්න හැටි කියල දෙයි.
machan umbage promo eka use karala domain ekak gattaSpaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්
ඊට පස්සේ Zoho වගේ Service එකක් Use කරලා Free Mail Account එක හදා ගන්න AI කෙනක් ගෙන් ඇහුවා නම් පියවරෙන් පියවර Zoho හදා ගන්න හැටි කියල දෙයි.
නැතිනම් අපෙන් Shared හොස්ටින් පැකේජ් එකක් ගන්න එකෙන් ඔයාගේ Domain එක Use කරලා [email protected] වගේ E-mail address ඔයාට Unlimited හදා ගන්න පුළුවන් https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html අපෙන් ගන්නවා නම් Shared Hosting පැකේජ් එක මම ඔයාට සම්පුර්න Setup එකම Free කරලා දෙන්නම්.
No need BR කියලා දැම්මේ lk domain වලට BR ඉල්ලනවද මචං. මම ගන්න කාලේ එහෙම එකක් තිබ්බේ නෑනේ.LK Domain එකක් ගන්නව නම් කියන්න විනාඩි 5න් දෙනව.
https://domainsearch.lk
OR
https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php
No need BR. No waiting time..

business ekak widiyata gannaawanam ona. personally gannamawan ona naha. wenas kihipayak atha. soya balanna.No need BR කියලා දැම්මේ lk domain වලට BR ඉල්ලනවද මචං. මම ගන්න කාලේ එහෙම එකක් තිබ්බේ නෑනේ![]()
pm kara machanSpaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්