
.
.
.
.
.
.
.
.
.
ඇතුලට ආවනම්....
මචං මම පොඩි job එක්ක කරන එකෙක්.මම සාමානයෙන් සතියේ දිනවල 3.30 පස්සේ free. මට ලැබෙන පඩිය ඇත්ටම ජීවත් වෙන්න මදි.මට ඕනේ වෙලා තියෙනවා පොඩි පාර්ට් ටීමේ job එක්ක හරි business එක්ක හරි කරන්න ඕනේ වෙලා තියෙනවා.කිරියෙන් ඉන්න කස්සටිය පොඩි advice එක්ක දෙනවද....




