Business help....

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    30 lak වලින් කරන්න පුලුවන් හොද business මොනාද තියෙන්නෙ.... දැනට හිතේ තියෙනව බිම්මල් වගා කරන්න..... තව කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්න....:):):):)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බිම්මල් කරන්න ලක්ෂ 30ක් ඕනේ නෑ බන්.
    අනික දැන් බිම්මල් ගොඩක්අය කරනවා.

    මොනවා කරත් උඹ කැමති පැත්තක දෙයක් කරපන්.
    ගුඩ් ලක්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    30 lak වලින් කරන්න පුලුවන් හොද business මොනාද තියෙන්නෙ.... දැනට හිතේ තියෙනව බිම්මල් වගා කරන්න..... තව කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්න....:):):):)

    ලක්ශ 30 කින් බිම්මල් හදන්න
    :eek:

    ටහිකෙයි

    :dull::baffled:
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කරන ව්‍යාපාරයක් අනිවා හොද රිසර්ච් එකකින් පස්සෙ කරපං පුතී................
    මාස 4ක් 5ක් අරගෙන හරි කමක් නෑ හොදටම study කරල වැඩේට බැහැපං.

    ටාගට් කරන මාකට් එක, කම්පෙටිටර්ස්ල, ටෝටල් කොස්ට්, ටෝටල් ඉන්කම් ඇතුලු එකී මෙකී නොකී නානාවිද සියලුම දේවල් ගැන ගණන් මිණුම් හදල වැඩේට බැහැපං කොල්ලො... නැතනම් ඉන්වෙස්ට් කරපු ගානත් නැතුව තමා ඉවරවෙන්නෙ.

    බිම්මල් ගැනනම් කිරියෙත් ත්‍රෙඩ් කීපයක් ගියා, පොඩ්ඩක් හොයල බලන්න වෙයි ඒ ත්‍රෙඩ් ටික.
    හැබැයි මට මතක විදියට ඒ ත්‍රෙඩ් වල බිම්මල් වගාව කරන කිහිප දෙනෙක් තමන් ඇතුල පවුලෙ සමහර අයටත් පෙනහලු/ස්වසන අපහසුතා,
    ආසාදන වගේ දේවල් වලට මුහුණදෙන්න වුනා කිව්වවගේ යාන්තමට මතකයි.
    බිම්මල් වලට ඕන ලී කුඩු, පව්ඩර් වගේ තියෙන බිම්මල් බීජ එක්ක හැමතිස්සෙම ඉන්නවෙන නිසා වෙන්නැති.

    ඒක නිසා තමන්ගෙත්, පවුලෙ අනිත් අයගෙත්,අසල්වාසීන්ගෙත් (දන්නවනෙ ඉතිං අසල්වැසියෝ කම්ප්ලේන් කරන්න හරි දස්සයිනෙ) සෞඛ්‍යයආරක්ෂිතබාවය ගැනත් හොයල බලල වැඩේට බහින්න, වරදින්නෙ නෑ මචං. ජය!!!!!
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    poddak idla btc ganna me welaw ganan adu una gaman btc ganna coinbace eke thiyana inna,eke invesment plan yanawa 1 month 150%-500% interest thiyana trust site ekak.600$ withara adu unahama ganna btc
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    බිම්මල් කියන්නෙ හොද ආයෝජනයක්. සාමාන්‍යෙයන් ලංකාවෙ ගොඩක් අය බිම්මල් වගා කලාට, හොද කොලිටියට කරන අය ටික දෙනයි ඉන්නෙ. හරියට Branding පාරක් දීලා ලක්ෂ 5කට අඩුවෙන් වැඩේ හොදටම පටන් ගන්න පුළුවන්.

    විශේෂ දේ තමයි වගා කරන බිම්මල් වර්ගය ගැන හොදට ඉගෙන ගන්න වෙනව. ඒ වගේම වර්ග දෙක තුනක් වගා කරන්න පුළුවන් නම් ඒකත් වටිනව. :)
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Reply karapu hamotama pin........:D

    Bim mal ganama vitharak nevei tikak aluth vidiye deyak baluve...... Godak deval baluva eth eva set venne na mata.....
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රිස්ක් ගන්ඩ කැමති නම් ප්‍රොජෙක්ට්ස් තියෙනව ඕනේ තරම් ලංකාවෙන් පිට.රිස්ක් ගත්තට විතරක් බෑ හැබැයි ඒවා මැනේජ් කර ගන්ඩත් ටිකක් හැකියාව තියෙන්ඩ ඕනි.
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    රිස්ක් ගන්ඩ කැමති නම් ප්‍රොජෙක්ට්ස් තියෙනව ඕනේ තරම් ලංකාවෙන් පිට.රිස්ක් ගත්තට විතරක් බෑ හැබැයි ඒවා මැනේජ් කර ගන්ඩත් ටිකක් හැකියාව තියෙන්ඩ ඕනි.

    මොනවද තියෙන්නෙ?????
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මේ යනනෙ ඉඟුරැ කහ හිටවන කාලෙ... පොඩ්ඩක් හොයල බලන්න...සෑහෙන ප්‍රොෆිට් එකක් තියනව
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    පොල් කටු වලින් අක්ටිවේටඩ් කාබන් නිෂ්පාදනය, අන්නාසි/ඉඟුරු/කෝලිකුට්ටු කෙසෙල් වගාව.
     
    • Like
    Reactions: HypermaD

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පොල් කටු වලින් අක්ටිවේටඩ් කාබන් නිෂ්පාදනය, අන්නාසි/ඉඟුරු/කෝලිකුට්ටු කෙසෙල් වගාව.

    ඇක්ටිව් කාබන් වැඩේට නම් බර ගානක් යට කරන්න වෙයි නේද
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    ඇක්ටිව් කාබන් වැඩේට නම් බර ගානක් යට කරන්න වෙයි නේද

    එහෙම නෑ, පොඩිම ලෙවල් එකෙන් කරනවා නම් Rs 10000 ත් OK. හැබැයි වටේ පිටේ අඟලෙන් අගලට ගෙවල් තියන ප්‍රදේශවල මේක කරන්න බෑ. මිනිස්සු කම්ප්ලේන් කරනවා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :yes: