Business help....

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    පොල් කටු වලින් අක්ටිවේටඩ් කාබන් නිෂ්පාදනය, අන්නාසි/ඉඟුරු/කෝලිකුට්ටු කෙසෙල් වගාව.

    අපි කරා ඔක පරිසර අදිකාරියෙනුයි පොලිසියයි එක්ක බැ
    අහල පහල මිනිස්සු පැමිනිලි කරනවා

    :no:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    එහෙම නෑ, පොඩිම ලෙවල් එකෙන් කරනවා නම් Rs 10000 ත් OK. හැබැයි වටේ පිටේ අඟලෙන් අගලට ගෙවල් තියන ප්‍රදේශවල මේක කරන්න බෑ. මිනිස්සු කම්ප්ලේන් කරනවා.

    Furnace එකට වැඩි ගානක් යන්නෙ නැද්ද :oo:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අපි කරා ඔක පරිසර අදිකාරියෙනුයි පොලිසියයි එක්ක බැ
    අහල පහල මිනිස්සු පැමිනිලි කරනවා

    :no:

    අවට අවුලක් නෑ නම් ? කරන තැන හොඳට ඉඩ තියන ඉඩමක් නම්? ඒත් අවුල් ද?
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    Furnace එකට වැඩි ගානක් යන්නෙ නැද්ද :oo:

    පොඩිම ලෙවල් එකේදී Furnace නැත. වලක් කැපුවා, පොල් කටු දැම්මා, ගිනි තිබ්බා, දුම් ගැහුවා, බැනුම් ඇහුවා, සද්ද නැතුව සල්ලි ටික හොයා ගත්තා.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පොඩිම ලෙවල් එකේදී Furnace නැත. වලක් කැපුවා, පොල් කටු දැම්මා, ගිනි තිබ්බා, දුම් ගැහුවා, බැනුම් ඇහුවා, සද්ද නැතුව සල්ලි ටික හොයා ගත්තා.

    අහා... ඒකයි සීන් එක නෙහ් :D ඒත් අළු වෙනකන්ම පොල්කටු ගනි ගන්නවනෙ බං.. වැලි මික්ස් උනාට අව්ලක් නැද්ද? :oo:
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    හැබැයි ලොකු ඉඩමක් මැද්දෙ කරපන් කරනවනම්
    :rolleyes:
    [/CENTER]

    අපේ මිනිස්සු දියුණු වෙන මිනිහෙක් දිහා ගොඩක් උනන්දුයි, හැම වෙලේම අවධානයෙන් ඉන්නේ, පොඩ්ඩ වැරදුන ගමන් පෙත්සමක් හෝ කෝල් එකක් දීල දියුණු වෙන කෙනාට සප් එක දෙන්න.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ

    අපේ මිනිස්සු දියුණු වෙන මිනිහෙක් දිහා ගොඩක් උනන්දුයි, හැම වෙලේම අවධානයෙන් ඉන්නේ, පොඩ්ඩ වැරදුන ගමන් පෙත්සමක් හෝ කෝල් එකක් දීල දියුණු වෙන කෙනාට සප් එක දෙන්න.

    :yes:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    අපේ මිනිස්සු දියුණු වෙන මිනිහෙක් දිහා ගොඩක් උනන්දුයි, හැම වෙලේම අවධානයෙන් ඉන්නේ, පොඩ්ඩ වැරදුන ගමන් පෙත්සමක් හෝ කෝල් එකක් දීල දියුණු වෙන කෙනාට සප් එක දෙන්න.

    ඒකත් ඇත්ත... වැඩියම මිනිස්සු එක්ක නොගැටෙන වැඩිය පේන්නෙ නැති දෙයකි කරන්න ඕනෙ
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Machan man parakku vadi vage mulin hithan hitiya vehicle rent ekata dena thanak danna eth eka hitha hitha iddi vena ekek eka kara....
    Eta passe plan kara karavala business ekak patan ganna eka plan karaddi ekath ekek patan gaththa ban... :sorry::sorry::sorry::sorry::sorry: