Business idea කැරටි කඩේ

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එක පාරකට එක එළවළු වක් විතරක් විකුණන කඩයක් දාන්න පුළුවන් නම් අඩු ගානකට දෙන්න පුළුවන් නේද?
    Eg :- කැරට් විතරක් විකුණනව එක කාලෙකට.
    ලොකු quantity එකක් කැරට් විතරක් නුවර එළියෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නේද
    මෙන්න මේ වගේ අයට තමයි ව්යවසායකයින් කියන්නෙ. ඕන කෙනෙක්ට ගෙදරට කැරට් ඕන කිව්ව ගමන් මතක් වෙන්නෙ කැරට් කඩේ. නියමයි මචන්. ඒ අදහසෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. ටෙස්ට් කරල බලන්න වටින දෙයක්.👏
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,057
    113
    මෙන්න මේ වගේ අයට තමයි ව්යවසායකයින් කියන්නෙ. ඕන කෙනෙක්ට ගෙදරට කැරට් ඕන කිව්ව ගමන් මතක් වෙන්නෙ කැරට් කඩේ. නියමයි මචන්. ඒ අදහසෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. ටෙස්ට් කරල බලන්න වටින දෙයක්.👏
    Serious reply da athal reply da
     
    • Like
    Reactions: Solo Rider

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    එහෙම කඩයක් දාපන් හාවො ඉන්න ගමක
    මිනිස්සු කඩේකට යන්නෙ එලවලු දෙකතුනක්වත් ගන්න. කැරට් විතරක් ගන්න උබෙ කඩේට එන්නෙ නෑ.
    උබට පුලුවන් තොගේට අරගෙන කඩවල්වලට දාන්න. බිස්නස් එකක් කරන්න කලින් පාරිභෝගිකයා හිතන විදිය තේරුම් ගනින්.
    Looney Tunes Vintage GIF
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එක පාරකට එක එළවළු වක් විතරක් විකුණන කඩයක් දාන්න පුළුවන් නම් අඩු ගානකට දෙන්න පුළුවන් නේද?
    Eg :- කැරට් විතරක් විකුණනව එක කාලෙකට.
    ලොකු quantity එකක් කැරට් විතරක් නුවර එළියෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නේද
    ehema karanwa pole nan.
    man issara pole yaddi (2004 wage) ekek innawa u wikinanne wambatu witharai. hena kandak gahala wikinanwa. anith unta wada labai. ut patta business thibba
    thawa dawasakata wattakka. pole nan oya wade ok. nikan thanaka nan hari yanne nna