මචන්ලා මම තාම undergraduate ..තව මාස දෙක තුනකින් out වෙනවා.. එතකොට හොද (කාලා බිලා ඉන්න පුළුවන්) ජොබක් තියෙයි.. ඒත් ඒ පඩියෙන් විතරක් ඉන්න අමාරු වෙයි නේ .. ඒක හින්දා අපි ටිකක් (ඉස්කෝලේ යාළුවො 4 දෙනෙක්) පොඩි business එකක් කරන්න කතා කරගත්තා ..
ඔක්කොම වගේ ජොබ් කරනවා (දෙන්නෙක් තාම රට - එකෙක් India අනිකා NZ) .. අපි දෙන්නයි දැනට මෙහෙ ඉන්නේ .. අනික ඔක්කොම permanent job තියන නිසා side income එකක් විදියටයි පොඩියට business එකක් කරන්න හිතුවේ ..
අපි හිතාගෙන හිටියේ අරුන් දෙන්නා රට හින්දා ඒ කොහෙන්හරි (NZ හරි India හරි) ලාබ තියන මොනවහරි ගෙන්නලා මෙහෙ විකුනන්න.. අපිට business ගැන ලොකු idea එකක් නෑ ..
උබලා හිතන විදියට මොනවගේ business එකක්ද හොද ? India වලින්නම් මොනවද ගෙන්නලා මෙහෙ විකුනන්න හොද ? NZ වලින්නම් ගෙන්නලා විකුනන්න හොද මොනවද ? හොද ලාබයක් ගන්න පුළුවන් මොනවා වලින්ද ?
බඋමප් එකක්හරි දාගෙන පලයන්