Business idea

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මෙහෙම හිතමුකෝ.උබලට තියෙන සියලු සේසතම එක පාරටම නැතිවෙලා උබලගේ අතේ ඉතුරු වෙන්නේ රු 1000 ක් විතරයි.:angry::angry:

    එතකොට ඒ රු 1000 න් උබ ගේමක් ගහලා කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න නම් උබ මුලින්ම මොකක්ද කරන්නේ?මම අහන්නේ බිස්නස් එකක් කරනවා නම්???
    :love::love:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඒ 1000න් මී කුණක් අරගන්නවා.. ඉතුරු ටික උඹ දන්නවනෙ BUMP :rolleyes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සාමාන්යෙන් ඕක ප්‍රයෝගිකව වෙන්නේ නැ මචන්....business entity එක economically නැති උනාට එක run කරපු පුද්ගලගේ contact නැති වෙන්නේ නැනේ...

    :yes::yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    Male massage therapist home hotel vist kiyala ad dapan.genu call karai.1000 use karapan lubes ganna:rolleyes:.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,047
    113
    M-Town
    මෙහෙම හිතමුකෝ.උබලට තියෙන සියලු සේසතම එක පාරටම නැතිවෙලා උබලගේ අතේ ඉතුරු වෙන්නේ රු 1000 ක් විතරයි.:angry::angry:

    එතකොට ඒ රු 1000 න් උබ ගේමක් ගහලා කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න නම් උබ මුලින්ම මොකක්ද කරන්නේ?මම අහන්නේ බිස්නස් එකක් කරනවා නම්???
    :love::love:

    Loveth goda Enna ba
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එම්ටි DVD ටිකක් අරන් කොටිපතියෙක්විමේ මග කියලා කතාවක් රෙකොර්ඩ් කරලා එඅකිරියේ එක විකුනනන්වා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දාහක් වැඩිත් එක්ක රු 500යි ඔනේ වැඩේට රු 24ක් යනවා කළුබෝවිල ඉස්පිරිතාලේ ලගට යන්න රු 25ක් දිලා ගන්නවා ප්ලාස්ටික් කෝප්පයක් 20ක් දිලා ගන්නවා ලේන්සුවක් ඉතුරැ සල්ලි ඔක්කොම ටික 20 කොල පනහෙ කොල 5 හේ 10 යේ කාසිවලට කඩේකින් මාරැකරගෙන පේමන්ට් එක අයිනේ වාඩි වෙලා ලෙන්සුව පාර අයිනේ එලලා කෝප්පේ ඒක උඩින් තියලා සල්ලි ටික ලෙන්සුවටයි කොප්පෙටයි විසුරවලා දාලා පාරේ යන උන්ට අත දික්කර කර බලන් ඉන්න තියෙන්නේ දවසට 4000ක් 5000ක් සුවර් පුතී ! ඊට පස්සේ ඉතින් වැඩේ පොඩ්ඩ පොඩ්ඩ දියුනුකරගෙන ඉදිරියට යන එක තමන්නේ අතේ තියෙන්නේ:P:P
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    a daahen photocopy gahagannawa business registration ... yanawa bank ekata , mokuth no una gaanata gihin loan ekak apply karanawa ...loan eka aran aai goda daagannawa

    බැංකුවේ ඉන්නේ ඒ ප්‍රදේශේ ගැන, ක්‍රිබ් ගැන මෙලෝ හසරක් දන්නේ නැති ණයක් දෙන කොට මොකුත්ම විස්තර හොයල බලන්නේ නැති අඟහරු ලෝකෙන් කඩා පත්වෙච්ච ගොබිලෝ ටිකක් නම් අනිවා මේ ක්‍රමේ හරි යනවා. :lol::lol:
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    බැංකුවේ ඉන්නේ ඒ ප්‍රදේශේ ගැන, ක්‍රිබ් ගැන මෙලෝ හසරක් දන්නේ නැති ණයක් දෙන කොට මොකුත්ම විස්තර හොයල බලන්නේ නැති අඟහරු ලෝකෙන් කඩා පත්වෙච්ච ගොබිලෝ ටිකක් නම් අනිවා මේ ක්‍රමේ හරි යනවා. :lol::lol:

    :D:D:D:D:D