හායි යාලුවනේ!!
මට අද ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනැ කරලා තියෙනවා. මගේ ළඟ බොහොම අමාරුවෙන් එකතු කරපු ලක්ෂ 3ක් විතර තියෙනවා. ඉතින් මම හිතාගෙන ඉන්නේ පොඩියට Business එකක් පටන් ගන්න කියලා. මොනවාද ඒ වගේ ගානකින් පටන් ගන්න පුලුවන් business කියලා හොඳ Business ideas ටිකක් දෙන්න බලන්න අපේ යාලුවෝ ටික.
බොහොම ස්තුතියි!