ඩුබායි වගේ රටක ගිහින් සේවා සපයන ආයතනයක් වගේ පටන් ගන්න පුලුවන්ද ලංකාවෙ කෙනෙක්ට.මොනාද ඕනේ දේවල්.. උදා : software company, cleaning service company, building construction company එහෙම කරන උන් ඉන්නව නේද?