Business intelligence ගැන දන්න අය පොඩ්ඩක් එන්ඩෝ (BI)

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113

    මචන්ලා, Business intelligence Field ඉන්න අය කව්ද? මම development field එකේ ඉන්නෙ. මට BI opportunity එකක් සෙට් උනා. මේ වගේ එකකට ගියොත් ඉස්සරහට අවුලක් වෙයිද? මේ Field එකෙන් ඉස්සරහට යන්ඩ අමාරුද? ලංකාවේ මේ Field එකට තියෙන පිලිගැනීම කොහොමද? Developing වල ඉඳලා BI වලට Move වෙන එක මෝඩ වැඩක්ද? :rolleyes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මචන්ලා, Business intelligence Field ඉන්න අය කව්ද? මම development field එකේ ඉන්නෙ. මට BI opportunity එකක් සෙට් උනා. මේ වගේ එකකට ගියොත් ඉස්සරහට අවුලක් වෙයිද? මේ Field එකෙන් ඉස්සරහට යන්ඩ අමාරුද? ලංකාවේ මේ Field එකට තියෙන පිලිගැනීම කොහොමද? Developing වල ඉඳලා BI වලට Move වෙන එක මෝඩ වැඩක්ද? :rolleyes:

    :dull: eka career ekakda bn? :oo:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Services company වලින් නම් ඩයලොග් එකේ තියෙනව BI ටීම් එකක්. ගොඩක් company වල BI BI කිව්වට ඇත්තටම තියෙන්නෙ MIS. BI නම් ඉතින් prediction, clustering, recommendation වගේ කරන්න ඕන. SAS,Python,R වගේ tools use වෙන්න ඕන. හොඳ professional training සෙට් වෙන්න ඕන. :lol::P MAS එකෙත් තියෙනව මන් දන්න එකෙක් ඉන්නව.

    Job opportunities නම් තියෙනවා. ඒත් development තරම් නෑ. එක වාසියක් තමයි ඕන industry එකක BI jobs එන්න පුළුවන්. IT, Services, Finance, Insurance, Supply Chain ඕන තැනක. නැත්නම් BI consultancy firm එහෙමත් තියෙනවනේ

    හැබැයි BI කියල අරගෙන මොකක් හරි පොඩි scope එකක හිර වුනොත් අපරාදේ. Operationalize කරන මට්ටමේ model එකක් හදන්නෙ නැත්නම් එතන වැඩක් නෑ, එක තැන පල් වෙනව. Model ඒකක් හදල, implement කරල, ඒක use කරල business එකට සල්ලි පෙන්නුවොත් ඔන්න පුතේ උඹ ගොඩ.

    උඹ රට පනින්න හැදුවත් BI ලොකු අවුලක් නෑ. Jobs තියෙනව, ඒත් development විතර නෑ .
     
    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    Danna widiyata nam shape...issarahak thiyena field ekak.company eka anuwa wenas wenawa...Dinesh priyankara ge contact thiyanawa nam poddak ahapan..company eka gena..pora BI weddek MVP(BI)...
     
    Big data වගේ සීන් එකක් නේද බන්... :rolleyes: වටිනවා කමෙන්ට් එක මචන්, රොම්බ තෑන්ක්ස් :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    Danna widiyata nam shape...issarahak thiyena field ekak.company eka anuwa wenas wenawa...Dinesh priyankara ge contact thiyanawa nam poddak ahapan..company eka gena..pora BI weddek MVP(BI)...

    තෑන්ක්ස් මචන්, personally දන්නෙ නෑ මචන් ඩයල් එකව.. :(