Services company වලින් නම් ඩයලොග් එකේ තියෙනව BI ටීම් එකක්. ගොඩක් company වල BI BI කිව්වට ඇත්තටම තියෙන්නෙ MIS. BI නම් ඉතින් prediction, clustering, recommendation වගේ කරන්න ඕන. SAS,Python,R වගේ tools use වෙන්න ඕන. හොඳ professional training සෙට් වෙන්න ඕන.


MAS එකෙත් තියෙනව මන් දන්න එකෙක් ඉන්නව.
Job opportunities නම් තියෙනවා. ඒත් development තරම් නෑ. එක වාසියක් තමයි ඕන industry එකක BI jobs එන්න පුළුවන්. IT, Services, Finance, Insurance, Supply Chain ඕන තැනක. නැත්නම් BI consultancy firm එහෙමත් තියෙනවනේ
හැබැයි BI කියල අරගෙන මොකක් හරි පොඩි scope එකක හිර වුනොත් අපරාදේ. Operationalize කරන මට්ටමේ model එකක් හදන්නෙ නැත්නම් එතන වැඩක් නෑ, එක තැන පල් වෙනව. Model ඒකක් හදල, implement කරල, ඒක use කරල business එකට සල්ලි පෙන්නුවොත් ඔන්න පුතේ උඹ ගොඩ.
උඹ රට පනින්න හැදුවත් BI ලොකු අවුලක් නෑ. Jobs තියෙනව, ඒත් development විතර නෑ .