Business loan

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔන්ලයින් බිස්නස් වලටනම් ලෝන් ගන්න බැරිවෙයි බන්..
    මුලින් බිස්නස් එක රෙජිස්ටර් කරගන්න..
    ඇපයක් තියන්න පුලුවන්නම් බැන්ක් එකෙන් ලෝන් එක දෙයි..
    ඉතිරිකිරීමේ බැන්කුවේ නම් මාස 8කට වඩා ස්තීර ගානක් බැන්කුවට දාලා තියෙනවනම් ලක්ශ 10ක් දක්වා ලෝන් වලට යන්න පුලුවන් කියලා දැක්කා..
    හොදමදේ බැන්කුවෙන් ගිහින් අහන එක..
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet

    Thanks machan!