මචන් Business Management කරනවානම් ලංකාවේ හොඳම Institute එක මොකක්ද
*පිළිගැනීම
*අඩු සෙමෙස්ටර් ෆී
*පහසුකම්
*තව foreign degree එකක් මෙහෙ ඉඳන් කරනවනම්
*කොල්ලෙකුට නෙවෙයි කෙල්ලෙකුට යන්න එක නිසා අවුලක් නැති තැනක් වෙන්නත් ඕනේ SLIIT එකේ මේ ලඟදි සීන්ස් ගොඩක් වුනු නිසා ටිකක් අවුල.
* ඒ වගේම syllabus එක ටිකක් ලේසි(ලේසි degree නැ තමයි
)
*lecturers la එහෙම හොඳ.
මේ දේවල් එක්ක බලනකොට හොඳම institute එක මොකක්ද ?
දන්නා අය උදවු කරන්න නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න වෙලාවේ හැටියට එකත් වටිනවා

)*lecturers la එහෙම හොඳ.