Business managment help

travis bickle

Junior member
  • Nov 8, 2024
    29
    39
    13
    මචන්ලා මගේ පොඩි furniture & home appliances shop එකක් තියෙනවා,අපි ඒකෙ මෙච්චර කල් කලේ cash බිස්නස් විතරයි,පොඩි ප්‍රොෆිට් එකක් තියන් cash තමා බිස්නස් එක කලේ,කවදාවත් ගෙවන්න බඩු විකුනලා නෑ

    ඒත් දැන් අහල පහල හැම ශොප් එකේම පහසු ගෙවීමේ ක්‍රමයට බඩු විකුනනවා,මේ පැත්තේ ස්ථීර ආදායම් තියෙන මිනිස්සු වැඩිය නෑ,ගොවිතැන් තමයි ගොඩක් මිනිස්සු කරන්නේ,,

    මමත් බැලුවේ එන තත්වේ එච්චර හොද නැති නිසා cash collect කරන්න කොල්ලෙක්ව දාලා ගෙවන්න බඩු විකුනන්න,

    මේකට නීතිමය පැත්ත කොහොමද?ඒ කියන්නෙ ගෙවන්න බඩු දුන්නොත් ඒ අයගෙන් සල්ලි ගන්න නීතිමය තත්වය මොකක්ද?
    agreement එකක් ගැහුවට විතරක් මදිනේ,පොලු සෙට් වෙන ප්‍රමාණය අඩු කරගෙන,පාඩු නොවෙන්න බිස්නස් එක දිගටම කරගෙන යන්නේ කොහොමද

    ඒ කියන්නේ මොකක් හරි system එකක් නැද්ද??Any idea????

    එක්කෝ නිකන් අතින් කයිට් කරගන්නේ නැතුව පරන විදියටම පොඩියට පාඩුවේ බිස්නස් එක කරගෙන ඉන්නද
     
    • Like
    Reactions: senuraRRR

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,697
    1,425
    113
    United States
    ගෙවන්න බඩු විකුණන වැඩේ නම් අන්තිමේදී හිසරදයක් වෙනවා මචං. අඩු ගානේ NIC copy එකයි ගෙදර කෙනෙක්ගෙ අත්සනයි එක්ක ලේඛනගතවම ගනුදෙනුව දාන්න, ඒක පොලු අඩු කරන්න හොඳම පිළියම.
     

    senuraRRR

    Active member
  • Nov 8, 2024
    104
    101
    43
    cash collect karanna trusted porak yawapan,
    kochara trusted unath salli kiyana topic ekedi aha gahagenama idapan,
    poddak miss unoth gema denawa cash collect karana un
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,349
    1
    4,228
    113
    Moratuwa
    පොඩි ප්‍රොෆිට් එකක් කිව්වේ 10% වගේද?
    ගෙවන්න දෙනවනම් අවම 30% වත් ලාබයක් තියාගෙන සේල් ප්‍රයිස් එකෙන් 50%ක් මුලින් අරන් දෙන්න.

    ඕක හිතන තරන් ලේසි වැඩක් නම් නෙවෙයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,901
    13,116
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙවන්න දෙන්න විකුණන කියලා කියන්න නම් බෑ
    ලීගල් රිකවරි ලේසි නෑ. අනික ඔහොම කේස් එකක් රිකවරි කරන්න ලෝයර් කුලී ගෙවලා, මැර කුලී ගෙවලා, පොලිසි වලට බෝතල් දීලා එනකොට ලාබයක් නෑ. සමත මණ්ඩල, උසාවි දැම්මොත් සමහර ඒවා කොහොමත් ගන්න බෑ. ක්රිබ් අප්ඩෙට් නැති නිසා කොහොමත් නොදෙන උන්ට ලීගලි කරන්න පුළුවන් දෙයකුත් නෑ

    කලයන්ට් ටෙල් එක ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චියක් නැති නම්, කොලබින් පිට නම් ඒ වැඩෙත් එච්චර සෙට් වෙන එකක් නෑ