මෙහෙමය් කේස් එක
මම ඖරුදු 6 කට කලින් එකෙක් එක්ක හවුල් බිස්නස් එකක් පටන් ගත්ත ඖරුදු 2ක් විතර කරගෙන යනකොට මට තේරුණා මිනිහ ගොඩක් වංචා කරලා තියෙනවා කියල මට ... මම ගොනා වගේ රණ්ඩු වෙලා ගියා...
අද එල් බී එකෙන් කතා කරලා කිව්වා පර්ට්නේර්ශිප් එකක් තියෙන ඔයාගේ බිස්නස් එකකට ලෝන් එකක් ඉල්ලලා කියල ... මම කිව්වා එකෙ මම දැන් නෑ කියල ... එයාල කිව්වා මම නැත්නම් ලෝන් එක දෙන්නේ නෑ කියල එයට ... (මොකද මම ඖරුදු ගානක ඉදල හොද කස්ටමර් කෙනෙක් එල් බි ල ගේ ඒ නිසා )
මට දැනගන්න ඕන ඔකේ මගේ නම තියෙන එක මට ප්‍රශ්නයක්ද?
නැත්නම් මට කවදාහරි වාසියක් වෙඉ ද කියල ...