Business Registration

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    machan podiyata patanganna inna IT solution printing wada business ekak apita gedara adress ekatama reg kalakida?
    meke awadanamak ,gatalu thathwa thiyeda?

    wade karaganna ona piliwela poddak kiyanna danna aya?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    ව්‍යාපාරය පටන් ගත්ත දිනය පුරවනකොට ළඟ දිනයක් දාපන්.නැත්නම් දඩ කඩනවා.ඔන්න මන් දඩ කැවා හොඳට උඹට නොවෙන්න කිව්වේ.හැබැයි මට පස්සේ එකේ වාසිය උනේ ලොංන් එක දුන්නා පරණ හින්දා.