sole proprietor or PVT Ltd?
PayHere ගන්න එක නම් එකම අරමුණ sole proprietor ගන්න එක හොඳයි නේද,
pvt ltd ගත්තොතින් ගනිපු/දීපු ඉනවොයිස් පවා එකතු කරලා තියෙන්න ඕන, අවුරුද්දට Audit එකක් එහෙම කරන්න ඕන, ටිකක් කරදරයි නේද. නමුත් ලෝන් එහෙම ගනිද්දි බිස්නස් එකට ලෝන් ගන්න පුලුවන්
අනික දැන් මොකක් හරි හොඳ LK Domain එකක් ගන්න උනත් උන් BR එකක් ඉල්ලනවානේ, ඒක නිසා BR එකක් තියන එක නම් වටිනවා
මම දැක්කා tech track චැනල් එකෙයි තව මොකක් හරි චැනල් එකකයි වීඩියෝ දාල තියනවා ඔය ගැන
මචන්ලා business registration එකක් කර ගන්න ඕනි Online Services වලට. Payhere Gateway එක ගන්නත් ඕනි. Business Registration එක ගැන විස්තර ඕනි. දන්න අය ඉන්නව ද?
owage inna unta online business kiyanna yanna epa, ethakota wate yawanawa apiwa. un owa danne na Naki
මේ දෙකේ වෙනස මොකක් ද මචන්?
සේල්ස් වලටයි Payhere ඕනි මචන්. BR එකක් ගන්න නම් PVT LTD register කරන්න ඕනි ද?
දැනට බිස්නස් රෙජිස්ටර් කරන විදි දෙකක් තියනවා
sole proprietor කියන්නෙ තනි පුද්ගල ව්‍යාපාර කියලා, මේකෙ උඹගෙ නමට රෙජිස්ටර් වෙලා තියෙන්නෙ, හැබැයි බිස්නස් එක කියල වෙනම entity එකක් නෙමයි තියෙන්නෙ
මේ විදිය ලේසියි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් කරන්න පුලුවන්
pvt ltd එක ටිකක් සංකීර්ණයි
මේකට ඩිරෙක්ටර්ස්ලා දෙන්නයි, ලේකම් කෙනෙකුයි ඉන්න ඕන
මේකෙදි බිස්නස් එක කියන්නෙ වෙනම entity එකක්, එතකොට බිස්නස් එක විදියට තමයි ලෝන් ඇපලයි කරන්නෙ, ලෙටර් ඉශු කරන්නෙ වගේ දේවල්
ලෝන් අරන් ගෙවුවෙ නැති උනොත් කම්පැනිය විදියට තමයි වගකියනවා මිසක් උඹ පුද්ගලිකව මොනවත් කරන්නෙ නැහැ
හැබැයි මේ විදියට කරොත් කම්පැනියට එකවුන්ට් එකක් තියෙන්න ඕන, සල්ලි ආපු වියදම් කරපු සේරම බිල් එකතු කරන්න ඕන අවුරුද්ද අන්තිමේ ඔඩිට් කරන්න ඕන, ටැක්ස් ෆයිල් අරින්න ඕන වගේ වැඩ ටිකක් තියනවා
BR කිවුවෙ Business Registration බන්
ඔය මොන විදියට කරත් payhere දෙනවා කියලා කිවුවා මම ඇහුවම
ඔවුThank you මචන්. ❤ ඒ කියන්නෙ sole proprietor විධියට register කරලා වැඩේ කරගන්න පුලුවන්.
Machan sole proprietor ganna eka risk eka godak wadi neda?දැනට බිස්නස් රෙජිස්ටර් කරන විදි දෙකක් තියනවා
sole proprietor කියන්නෙ තනි පුද්ගල ව්‍යාපාර කියලා, මේකෙ උඹගෙ නමට රෙජිස්ටර් වෙලා තියෙන්නෙ, හැබැයි බිස්නස් එක කියල වෙනම entity එකක් නෙමයි තියෙන්නෙ
මේ විදිය ලේසියි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් කරන්න පුලුවන්
pvt ltd එක ටිකක් සංකීර්ණයි
මේකට ඩිරෙක්ටර්ස්ලා දෙන්නයි, ලේකම් කෙනෙකුයි ඉන්න ඕන
මේකෙදි බිස්නස් එක කියන්නෙ වෙනම entity එකක්, එතකොට බිස්නස් එක විදියට තමයි ලෝන් ඇපලයි කරන්නෙ, ලෙටර් ඉශු කරන්නෙ වගේ දේවල්
ලෝන් අරන් ගෙවුවෙ නැති උනොත් කම්පැනිය විදියට තමයි වගකියනවා මිසක් උඹ පුද්ගලිකව මොනවත් කරන්නෙ නැහැ
හැබැයි මේ විදියට කරොත් කම්පැනියට එකවුන්ට් එකක් තියෙන්න ඕන, සල්ලි ආපු වියදම් කරපු සේරම බිල් එකතු කරන්න ඕන අවුරුද්ද අන්තිමේ ඔඩිට් කරන්න ඕන, ටැක්ස් ෆයිල් අරින්න ඕන වගේ වැඩ ටිකක් තියනවා
BR කිවුවෙ Business Registration බන්
ඔය මොන විදියට කරත් payhere දෙනවා කියලා කිවුවා මම ඇහුවම
මමත් දන්න විදියට එහෙම රිස්ක් තියනවාMachan sole proprietor ganna eka risk eka godak wadi neda?
hadisiye business eka nisa wena kenekta (customer) kenekta loku paduwak, anathurak unoth.
ape personal property walin pawa gewanna wenna puluwan neda?
එහෙම ඕන නැහැ බන්තව ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර address එක දාළා register කළොත්, Electricity bill එක දැනට domestic තියෙන නිසා business rates වලට වෙනස් කරන්න වෙයි ද?![]()
මමත් දන්න විදියට එහෙම රිස්ක් තියනවා
එහෙම ඕන නැහැ බන්
ලයිට් බිල ඕකට අදාලම නැහැ, ඒක තීරනය කරන්නෙ electracity board එකෙන් නේ,උන බලන්නෙ උඹ ඩොමෙස්ටික් රේට් වලට බිල ගෙවන ගමන් electracity වැඩිපුර යූස් වෙන මොනවා හරි බිස්නස් එකකට යූස් කරනවද කියලා
ඔක්කොම කරන්න පුළුවන් ගේ ඉස්සරහ බෝඩ් එල්ලන එකනේ කරන්න බැරි.![]()
PVT LTD eka ganna echchra amaru na sales lokuwata pennuwoth thamyi tax gewanna wenne. profit awath masa walata ganata bedala bank transaction tika karaganna thiyenne. nathnam eka maseka lokuwata sales giyoth anik masa walath ehemammayi kiyala hithala eyala sales nathi masa walatath tax gahanwa.