Business Registration

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    PVT LTD eka ganna echchra amaru na sales lokuwata pennuwoth thamyi tax gewanna wenne. profit awath masa walata ganata bedala bank transaction tika karaganna thiyenne. nathnam eka maseka lokuwata sales giyoth anik masa walath ehemammayi kiyala hithala eyala sales nathi masa walatath tax gahanwa.
    pvt ltd එකක් ගන්න කිසි අමාරුවක් නැහැ, හරියට ඩොකියුමන්ට් ටික හදා ගත්තා නම් ගොඩක් වැඩ ඔන්ලයිනුත් කරන්නපුලුවන්
    අමාරු දේකට තියෙන්නෙ කම්පැනි ව්‍යවස්ථාවක් හදා ගන්න එක තමයි, සම්පූර්ණ ගාන 40ක් වගේ යන්නෙ. සමාගම් මැදුරෙ ඩයල් ඉන්නවා 5000ක් අරගෙන සේරම ඩොකියුමන්ට් හදලා දෙනවා

    ටැක්ස් ගෙවන්න ඕන annual income එකට නේද, එතකොට ඔය කියපු විදියට කරාට වැඩක් නැහැනේ
    ජොබ් කරන අයත් අලුත් විදියට මාසෙ ගානෙ ගෙවුවට, ටැක්ස් කැල්කියුලේට් කරන්නෙ Annual income එකටනේ

    එහෙම කරන්න අමාරුයිනෙ. Payment gateway එකෙන් එන Payments ඔක්කොම bank account එකට වැටෙනවනෙ. බඩු මාට්ටුයි හොර කරන්න ගියොත්.
    :yes: :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,516
    1
    99,665
    113
    33
    Kalutara
    මොකක්ද බං ඒ කතාව? :unsure:
    BR එක රෙජිස්ටර් කරන ඇඩ්රස් එකේ බිස්නස් එකේ නමින් අඩි ගානක බෝඩ් එකක් ගහන්න ඕන. බැලුවේ නැද්ද වීඩියෝ එක.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    PVT LTD karana eke loku kes ekak naha mcn eka director kenayi eka secretary kenai one wenne 35-40 th athara ganak yanne wade complete karanna man thaniyama karagaththe tax gewanna one income ekata neme profit ekata ekath IT company ekaknam sahenna rates aduyi giya awuruddata mama gewuwe Rs 3450k tax eka widihata
     
    • Like
    Reactions: f 16

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    did you do it machan ?
    mageth company ekak register karala thiyenne it services walata. man name salli dila hadagththe.

    එහෙම කරන්න අමාරුයිනෙ. Payment gateway එකෙන් එන Payments ඔක්කොම bank account එකට වැටෙනවනෙ. බඩු මාට්ටුයි හොර කරන්න ගියොත්.
    a ow uyata karanna amaruyi eka. payment gateway ekak ekka.

    pvt ltd එකක් ගන්න කිසි අමාරුවක් නැහැ, හරියට ඩොකියුමන්ට් ටික හදා ගත්තා නම් ගොඩක් වැඩ ඔන්ලයිනුත් කරන්නපුලුවන්
    අමාරු දේකට තියෙන්නෙ කම්පැනි ව්‍යවස්ථාවක් හදා ගන්න එක තමයි, සම්පූර්ණ ගාන 40ක් වගේ යන්නෙ. සමාගම් මැදුරෙ ඩයල් ඉන්නවා 5000ක් අරගෙන සේරම ඩොකියුමන්ට් හදලා දෙනවා

    ටැක්ස් ගෙවන්න ඕන annual income එකට නේද, එතකොට ඔය කියපු විදියට කරාට වැඩක් නැහැනේ
    ජොබ් කරන අයත් අලුත් විදියට මාසෙ ගානෙ ගෙවුවට, ටැක්ස් කැල්කියුලේට් කරන්නෙ Annual income එකටනේ
    ow math adurana aiyya kenekta kiyala karagaththe. matath a dawas wala 40 kata karagaththe.
     
    Last edited: