මචන්ල මම පොඩි බිස්නස් එකක් කරගෙන යනව

.මම මගෙ බිස්නස් එකට දීල තියෙන්නෙ මගේම නමක්
.මට ඒ නම හින්ද තමයි ගොඩක් බිස්නස් හම්බුවෙන්නෙ

.උදාහරනයක් විදිහට කිවොත් සේමිනි ෆුඩ්ස් කියල කෑම කඩවලට දාන බිස්නස් එකක් කරනව කියල හිතහන්කො මචන්ල

.මම කෑමති නෑ වෙන කවුරුවත්ම මේ නම පාවිච්චි කරනවට.. 

මන් ඒ නම මටම අයිති කරගන්නෙ කොහොමද ? 

.බිස්නස් එක රෙජිස්ටෙර් කරන්ඩ කියන්ඩ එපා 
..මොකද මේක ඈත්තටම නමක්.අනුවර්ත නාමයක්...මට ඒ නම තමා මගේම කරගන්ඩ ඔනෙ...ප්ලීස් මචන්ල බම්ප් එකක්වත් දාගෙන යමල්ල.

kohenda oyagena thorathuru mata dhenaganda puluwan ?