business

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල මම පොඩි බිස්නස් එකක් කරගෙන යනව:yes::yes::yes:.මම මගෙ බිස්නස් එකට දීල තියෙන්නෙ මගේම නමක්:cool::cool:.මට ඒ නම හින්ද තමයි ගොඩක් බිස්නස් හම්බුවෙන්නෙ:shocked::):).උදාහරනයක් විදිහට කිවොත් සේමිනි ෆුඩ්ස් කියල කෑම කඩවලට දාන බිස්නස් එකක් කරනව කියල හිතහන්කො මචන්ල:):):):):):).මම කෑමති නෑ වෙන කවුරුවත්ම මේ නම පාවිච්චි කරනවට.. :no::no::no::no::no:මන් ඒ නම මටම අයිති කරගන්නෙ කොහොමද ? :confused::confused::confused::confused:.බිස්නස් එක රෙජිස්ටෙර් කරන්ඩ කියන්ඩ එපා :no::no:..මොකද මේක ඈත්තටම නමක්.අනුවර්ත නාමයක්...මට ඒ නම තමා මගේම කරගන්ඩ ඔනෙ...ප්ලීස් මචන්ල බම්ප් එකක්වත් දාගෙන යමල්ල.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    business registration ekak thamai neda
    thanks machan wena nama witarak register karanda beda ban ?
    register karala umbata e name ownership eka ganna wenawa. wena kramayak ne.
    kohenda ban eeeka karaganda puluwan hotline no ekak dhiyanko machan
    business eka register karala thawa copyrights araksha karanna ™ daganna wei neda thnks machan

    ™ dana eka daraganna puluwan tharam weida danna neda ban. loku loku companies walata neda ehema thiyanne
    ehemada ban ?:baffled: kohenda oyagena thorathuru mata dhenaganda puluwan ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    National Intellectual Property Office
    http://www.nipo.gov.lk/

    Okata gihin trademark ekak widiyata register karanna puluwan. Habai tikak wiyadam wenawa ewagema awrudu ganak yanawa approve wenna.