රණමඟඔස්සේනන්දිකඩාල් ප්‍රශ්න thread

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පොඩ්ඩක් ඒ වගේ ගතියක් තියෙනව එක තැනකදි නාවික හමුදාව අලුත් දේවල් කරන්න ගිහිං ඇනගත්ත කියල විවේචනය කරනව :yes: :yes:
    ගුවන් නාවික හමුදා පොඩ්ඩක් පහත් තත්වෙට දාල ලියල වගේ ගතියක් තියෙනව :sorry: :sorry:
    තව තැනකදි යුද්දෙ පටං අරං පොඩ්ඩ වෙලාවකිං මෝටාර් ඉවර වුනා කිව්වාම යකා නැග්ග කියලත් කියල තියෙනව හැබැයි එයාමයි උන්ඩ ගනං හදල මදි ඒව ගෙන්නගෙන තියෙන්නෙ එතකොට මෝටාර් මදි වීමත් එයාගෙ නොසැලකිල්ල නිසා වුන දෙයක් වෙන්න එපැයි :sorry: :sorry:


    පොත හරියට කියවහන් බන් උඹ ඹය කියන්නේ මාන්කුලම සිද්ධිය වෙන්නැති උ කියල තිබුනා මොටර් අවම සංකයාවක් තිබුන නිසා රප්ලේස්මන් කරන්න උන්ඩ නැතිනිසා මොකද කඳවුර කොටුවෙලා තිබුනනිසා හිතේ හැටියට ගහන්න එපා කියලා. මොටාර් ගහාපු එවුන් සට සට ගාලා පටන් ගද්දිම නෙලලා ඉවරයි,

    අනික බන් ගොඩක් තැන්වලදි මම දැක්කා ගුවන් හමුදාවයි නාවික හමුදාවයි ගැන ගොඩක් ගෞරවයෙන් කතා කරලා තිබ්බා අනික ඹවුන් යුද හමුදාවට දීපු සහයෝගේ ගැන ගොඩක් ඉහලින් ලියල තිබ්බා උඹ ඹහොම කියන එක වැරදි.

    යුද්දය පට්ටන් ගත්ත කාලේ ඉඳලා ඉවර වෙනකන් හිටපු මන්ස්සයෙක් හටියට අත්දැකිම් සම්බාරයත් එක්ක යුද්දේ කාලේ වෙච්ච වැරදිම් මුලස්තානයේ නොමනා ක්‍රියා කලාපයන් ගැන කියල තියනවා.

    උඹ ඹහොම කියන එක වැරදී....:)
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොත කියල ඉවර උනහම කමල් ගුණරතන්න පොර වෙන්න ගිහින් නා ගත්ත වගේ හිතෙන්නේ මට විතරද.පොර නිකන් කියල තියෙන්නෙ පොර විතරයි හිටපු හොදම බල සේනාධිපති කියල වගේ.අනික එක පැත්තකින් විතරයි වගේ යුද්ධ කරේ.
    එක තැනකදී කියනවා සරත් ෆොන්සේකා දුන්න කෝල් වලට අන්සර් කරේ නැතිලු වදයක් හින්ද.
    හමුදාවේ විනයත් එක්ක බලනකොට ඒවා කියන්න ගිහින් පොර විහිළුවක් වෙලා වගේ මට හිතෙන්නේ.
    මට තේරෙන විදිහට තමන් පොරක් කියල කියාගන්නයි,ෆොන්සේකා පාත් කරන්නයි ගිහින්, දේශපාලනේ පස්සේ යන්නේ නැතුව මධ්‍යස්තව හිතන මිනිස්සුන්ට පොත කියවල එන්න තිබුණු මොරාල් එක නැතුව ගියා වගේ දෙයක් මට හිතුන.

    මට හිතුන දේ මම කිවේ.මම ෆොන්සේකාට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි.
    උඹ කිව්ව එක හරි . ඕක නම් මටත් හිතුනා. මූහමලේ කියන්නේ 30,000කගේ ජීවිත රැදිලා තිබ්බ තැන තමයි. ඒත් කමල් ගුනරත්න දන්නේ ඒ කොටස ගැන විතරයි

    අධිශ්ථාණය කියන වසන්න කරන්නාගොඩගේ පොත කියවල මේක කියවනකොට ඒක දැනෙනවා.

    අනික කමල් ගුණරත්න මාද්‍ය ඉස්සරහට ඇවිත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. මිනිහා පෙන්නුවා තමන් හමුදාවෙන් බිහිකරපු හොද පෞර්ෂත්වයක් තියන මිනිහෙක් කියලා

    ඊට පස්සේ ආන්දෙට ගිහින් පොඩි කොල්ලෙක්ට තලලා, නිකන් ගමේ චන්ඩියෙක් උනා. විතරක් නෙමෙයි මාද්‍ය වලග බොරුකියල දවස් දෙකකට පස්සේ ගිහින් සමාව ගත්තා.
    :eek:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,843
    113
    අදාල නෑනේ
    පොත කියල ඉවර උනහම කමල් ගුණරතන්න පොර වෙන්න ගිහින් නා ගත්ත වගේ හිතෙන්නේ මට විතරද.පොර නිකන් කියල තියෙන්නෙ පොර විතරයි හිටපු හොදම බල සේනාධිපති කියල වගේ.අනික එක පැත්තකින් විතරයි වගේ යුද්ධ කරේ.
    එක තැනකදී කියනවා සරත් ෆොන්සේකා දුන්න කෝල් වලට අන්සර් කරේ නැතිලු වදයක් හින්ද.
    හමුදාවේ විනයත් එක්ක බලනකොට ඒවා කියන්න ගිහින් පොර විහිළුවක් වෙලා වගේ මට හිතෙන්නේ.
    මට තේරෙන විදිහට තමන් පොරක් කියල කියාගන්නයි,ෆොන්සේකා පාත් කරන්නයි ගිහින්, දේශපාලනේ පස්සේ යන්නේ නැතුව මධ්‍යස්තව හිතන මිනිස්සුන්ට පොත කියවල එන්න තිබුණු මොරාල් එක නැතුව ගියා වගේ දෙයක් මට හිතුන.

    මට හිතුන දේ මම කිවේ.මම ෆොන්සේකාට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි.

    Okata nama danna thibbd Yuddaya Mage Asin kiyala. neththam Mama Yudda Kala Heti kiyala
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න :yes: :yes:

    1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්‍රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ? :eek: :eek:

    2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ? :confused: :confused:

    3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ? :eek: :eek:

    4) හමුදාව අන්තිම ඊලාම් යුද්දෙදි කලිං යුද්ද වල වගේ නැතුව චන්ද්‍රිකා ඡායාරූප, සිතියම්, නියමුවන් රහිත යානා වලිං ගන්න දර්ශන වගේ දේවල් පාවිච්චි කලා කියල තියෙනව. මොනවද මේ චන්ද්‍රිකා ඡායාරූප ? Google Earth වලිං ගත්තු ඒවද ? එහෙම නං ඊට කලිං පාවිච්චි කල්ල තියෙන්නෙ ලේක් හෞස් සිතියම් පොත වගේ ඒවගෙ නිකං රටේ හැඩයට ඇඳල කඳු පල්ලං කැලෑ මාක් කරපු කාටුන් වගේ සිතියම්ද ? Google Earth 2001දි විතරනෙ පටං අරං තියෙන්නෙ ඉතිං චන්ද්‍රිකා ඡායාරූප පාවිච්චි කරන්න 2006 වගේ වෙනකං හිටියෙ ඇයි ? Google Earth නෙමේ නං යුද්ධ වැඩ වලටම දියුණු රටවල් යවල තියෙන චන්ද්‍රිකා වලිං එවෙලෙ ගන්න පොටෝ ගැනද ඒ කියන්නෙ ? එහෙම නං ඒව ගත්තෙ කොහෙන්ද ? ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්‍රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ? :eek: :eek:

    5) යාපනේ කොහෙදිද මන්ද යුද්ධ කරද්දි වැල්ල හින්ද වාහන අරං යන්න බැරුව අපහසුතාවලට මුහුණ දුන්න කියල තියෙනව. ඊශ්‍රායලේ සීනායි වල කරපු යුද්දෙකදි උන්ටත් එහෙම වෙලා රෝද වල හුලං බාගෙට බස්සල වාහන අරං ගියා කියල කියල තියේ. ඇයි ලංකාවෙ හමුදාව එහෙම කල්ල නැත්තෙ ? ඊශ්‍රායලේ පුහුණු කරනකොට ඒව කියා දීල නැද්ද ? :confused: :confused:

    6) වඩමාරච්චි මෙහෙයුම කරන්න කලිං නගරයක් හදාගෙන පුහුණු වුනා කියල තියෙනව. එහෙම පුහුණු කිරීම් වලට නගර හදද්දි බිල්ඩිං එහෙම ඇත්ත වගේම ඇත්ත නගරෙක සයිස් එකටම හෙන ලොකුවට හදනවද ? නැත්තං යුද්දෙට අදාල වෙන ආවරණ ගන්න බිත්ති වගේ දේවල් විතරක් දළ වශයෙන් හදල වහල එහෙම මොකුත් නැතුව නිකංම ගොඩනැගිලි වල ආකෘති විතරද හදන්නෙ ? :shocked: :shocked:

    7) යුද්දෙට පුහුණු වෙනකොට හමුදාව කොටස් දෙකකට බෙදල එක කට්ටියකට LTTE එක කියල හිතාගෙන ඉන්න තැන අල්ලගන්න එන අනික් අයට වෙඩි තියන්න කියලනෙ පුහුණු කරන්නෙ ? එතකොට ඇත්ත උණ්ඩ පාවිච්චි කල්ල යුද්ධ කරනවද ? එතකොට පුහුණු වීම් වලදිත් සෙබලුන්ට මැරෙන්න වෙනවද ? එහෙම නැත්තං රයිෆලේක ඉඳන් මැශින් තුවක්කු මෝටර් දක්වා පාවිච්චි කරන්න පුලුවන් රබර් උණ්ඩ තියෙනවද ඒවගෙන් ගහලද පුහුණු වෙන්නෙ ? :eek: :eek:

    8) බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ? :confused: :confused:

    9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්‍ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ? :confused: :confused:

    තව ප්‍රශ්න තිබ්බ ලියන්න මතක නෑ මතක් වුනොත් දාන්නං :sorry: :sorry:

    අපරාදෙ අන්තිමට කොටි මිනිස් පලිහක් විදිහට තියං හිටිය ලක්ශ ගාන බාගෙට ආරක්ශාව සපයල ඒ මිනිස්සුන්ට එන්න කියල කොටි ලව්වාම වෙඩි තියවගෙන මරල වීඩියෝ ඔක්කොම තියාගෙන පස්සෙ ජාත්‍යන්තරේ උන්ට පරීක්ශන කරන්න දුන්න නං ඉවරනෙ. ලක්ශ ගානක් කිසි ප්‍රශ්නයක් වෙන්නැතුව මරවගෙන වැරැද්දෙන් නිදහස් වෙන්නත් තිබ්බ. ඒත් බේරගත්තනෙ :( :(


    ඔය පොත කියෙව්වට පස්සෙද මේ ප්‍රශ්න ටික ඇතිවුනේ ?
    ඔය පොතයි රාජිනිකාන්ගේ ෆිල්ම් එකකුයි වෙනසක් නෑ
    සල්ලි දිලමද පොත ගත්තේ? (රු 1500 බල්ලොන්ට ආප්ප අරන් දුන්නනං ඔයා පාරේ යනකොට නැට්ට හරි වනයි )
    ඔය සල්ලි වලින් අසිරිගේ වැඩමුළුවකට ගියානම් ඉවරනේ

    අහල තියෙන ප්‍රශ්න වලින් අපේ රටේ අවුරුදු 30ක් තිබ්බ යුද්දය ගැන අවභෝධය ගැන දුක හිතෙනවා.

    ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් හැබැයි හිතෙන්නේ ඔය එක්කෝ මේ කරන්න ජෝක් එකක් නැත්තනම් ඔය පට්ට මෝඩයෙක්






     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    ඔය පොත කියෙව්වට පස්සෙද මේ ප්‍රශ්න ටික ඇතිවුනේ ?
    ඔය පොතයි රාජිනිකාන්ගේ ෆිල්ම් එකකුයි වෙනසක් නෑ
    සල්ලි දිලමද පොත ගත්තේ? (රු 1500 බල්ලොන්ට ආප්ප අරන් දුන්නනං ඔයා පාරේ යනකොට නැට්ට හරි වනයි )
    ඔය සල්ලි වලින් අසිරිගේ වැඩමුළුවකට ගියානම් ඉවරනේ

    අහල තියෙන ප්‍රශ්න වලින් අපේ රටේ අවුරුදු 30ක් තිබ්බ යුද්දය ගැන අවභෝධය ගැන දුක හිතෙනවා.

    ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් හැබැයි හිතෙන්නේ ඔය එක්කෝ මේ කරන්න ජෝක් එකක් නැත්තනම් ඔය පට්ට මෝඩයෙක්

    දේශපාලනය හැම තැනම

    ඹකේ තිබ්බා..

    මිනිහා දිනපු එවා
    පසුබැස්ස ඒවා
    වැරදුනු ඒවා

    ඒ ඹක්කොම

    සිංහලයගේ හැටි.. :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පොත හරියට කියවහන් බන් උඹ ඹය කියන්නේ මාන්කුලම සිද්ධිය වෙන්නැති උ කියල තිබුනා මොටර් අවම සංකයාවක් තිබුන නිසා රප්ලේස්මන් කරන්න උන්ඩ නැතිනිසා මොකද කඳවුර කොටුවෙලා තිබුනනිසා හිතේ හැටියට ගහන්න එපා කියලා. මොටාර් ගහාපු එවුන් සට සට ගාලා පටන් ගද්දිම නෙලලා ඉවරයි,

    අනික බන් ගොඩක් තැන්වලදි මම දැක්කා ගුවන් හමුදාවයි නාවික හමුදාවයි ගැන ගොඩක් ගෞරවයෙන් කතා කරලා තිබ්බා අනික ඹවුන් යුද හමුදාවට දීපු සහයෝගේ ගැන ගොඩක් ඉහලින් ලියල තිබ්බා උඹ ඹහොම කියන එක වැරදි.

    යුද්දය පට්ටන් ගත්ත කාලේ ඉඳලා ඉවර වෙනකන් හිටපු මන්ස්සයෙක් හටියට අත්දැකිම් සම්බාරයත් එක්ක යුද්දේ කාලේ වෙච්ච වැරදිම් මුලස්තානයේ නොමනා ක්‍රියා කලාපයන් ගැන කියල තියනවා.

    උඹ ඹහොම කියන එක වැරදී....:)

    :yes::yes::yes:
     
    • Like
    Reactions: LOL_SEEN

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්‍ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ?

    මම පොත කියෙව්වේ නම් නැ එත් මේවගේ එකක් කියල තියෙනවා නම් අම්මෝ ......
    සමහර දෙවැනි ලෝක යුද්ද කාලේ movie වල නම් ඔය වගේ සීන් දැකල තියෙනවා අලුතෙන් එන radio messages යවන ඒවා encrypt එකක් තියෙනවා මම දන්නා තරමින් එහෙම නැත්තන් ඉතින් අපේ කොල්ලෝ ටික යුද්දේ දින්නේ දෙවෙනි ලෝක යුද්ද කාලේ පාවිච්චි කරපු බඩු වලින් තමයි අපේ උන්ට අලුත් ඒවා තිබ්බනම් කොහොම වෙයි ද
    :yes::yes::yes::yes::yes:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔය ආත්ම කථනය කරන පොත්වල තියන කරුණු සේරම ඔලුව ඇතුලට දාගන ඒවායේ කියවෙන කරුණු ගැන තර්කානුකුල විග්‍රහයන් කරන්න යන්න එපා !!! 90 දශකයේ JPV කැරැල්ල අවසන් වුනහම ඊටපසු දශක දෙක පුරාම කැරැල්ල විග්‍රහ කරලා මහා විශාල පිරිසක් පොත් ලියන්න ගත්තා. දැන් එක ටිකක් අඩුයි , නමුත් ලංකාදීප පත්තරේ අතිරේකය තවත් ඒගැන ලියනවා...

    හොදට බලන්න ඊලග දහකයේ බොහෝදෙනෙක් පොත් ලියන මාතෘකාව වෙන්නේ LTTE යුද්දය . දැනටමත් මහා විශාල පොත් 2 ලියවිලා තියනවා . බලපුවහම ලංකාවේ ජනගහනයෙන් 90% විතර යුදපෙරමුණේනේ ඉදලතින්නේ ...වියට්නාම යුද්දය ඉවරවුනහම ඇමරිකාවේසිට යුදනිලඇදුම් මහපු ටෙලර්ලත් වියට්නාම් යුද්දය ගැන පොත්ලිවලු...:baffled:

    (කලබල වෙන්න එපා, මේ කීවේ දිනපු යුද්දය වැඩක් නෑ කියලවත්, සෙබළු හෑල්ලු කලාවත් නොවේ ):yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    1. counter artillery radar koti gawa kohenda bun :lol:

    2. T54 T55 ww2 tank ekak newei. WW2 eken passe apu tank ekak. T54 eke modified version ekak T55 kiyanne. eke tikak modern equipment thiyanawa. Medium tank ekak.
    lankawe situation ekata T55 tank eka godak galapena tank ekak. price ekath ekka.
    T72 tank indian army eke un Jafna waladi effective use karaganna bari una. insurgent war ekaka heavy tank ekakin loku wadak na. surgical striking capacity thama wadagath. ekata hari yanne APC

    3. no idea

    4.satellite rent karanna athi

    5. :lol:

    6. :lol:

    7. blank ammo

    8. Not ideal. LTTE baba motar ehema gahanakota ewa blast wenna puluwan. aya wiring maga kadenna puluwan. IED kiyanne owata
    9. yes, kotiyo moda na. un information collect karaganna dannawa hodata. indian karayo gahanakotath unge radio intercept kara okun.

    10. koti hamadama fight kare civil ewun wate thiyan. 1987 1995 2009 un minissu asse idan fight kare