Buy Bitcoins from Credit/Debit/Web Card

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
අපෙත් ඔෆිස් එකේ ඉස්සර අයි.ටී කරපු කෙනා ගිරිය පුප්පන් කියෝනවා ඔය බිට්කොයින් ගැන
ඒ යකාට මල පන්නන්න එක්ක මම කියනවා අපෝ ඕක දවසක නැති වෙනවා කියලා
අප්පේ.. ඒ මනුස්සයා පිස්සුවෙන් වගේ මට පොයින්ට්ස් කියන්නේ

දවසක් මම අන්තිමටම පැරදිලා එයාගෙන් ඇහුවා "දැන් ඔයා කීයක විතර බිට්කොයින් අරන් තියද" කියලා
ඒ යකා උඩ බිම බලලා කියනවා "ගත්තෙ නැහැලු, බයයිලු ලොකු ගනන් ඉන්වෙස්ට් කරන්න" කියලා

ඒ කියන්නේ මෙයා මෙච්චර කල් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලාට එයත් බයට අරන් නැහැ :rofl::baffled::P
 

asiri100

Active member
  • Dec 8, 2009
    232
    110
    43
    දන්නෙ නැති හින්දා අහන්නේ bitcoin mining කියන්නේ කොයි වගේ වැඩක් ද? නිකන් gold mining වගේ වැඩක් ද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    දන්නෙ නැති හින්දා අහන්නේ bitcoin mining කියන්නේ කොයි වගේ වැඩක් ද? නිකන් gold mining වගේ වැඩක් ද?


    Gpu processors walin mine karanne. :nerd:

    Genesis-Mining-Launches-the-Worlds-First-Bitcoin-Mining-Fund-IHB-News.jpg
     
    • Like
    Reactions: asiri100

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    any bull can understand what is bitcoin and how its work. but no one can understand how bitcoin will affect social and financial world in long term its so complicated. many people can predict many things. above all complications one thing we know for sure if some one found a way to decrypt :shocked: all crypto currency dead in 5 sec. all those billions can be nothing because few codes in a laptop
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිද ගන්න දියන් යකො. උබ නිදාගන්නේ නැද්ද? ඉල්ලුමක් නැ යකො ඔය ලබ්බ මයින් කරන්න ඉරාගෙන කරන්ට් එක පුච්චන්න උනාම. උබ කියනම හින්දා හෙට ගන්නවා බිට් කොයිමක්.. ඇයි වදේ. ඔක 2140 වෙන්න ඔනා නැ 2025 වෙනකන් තිබිලා ගානක් සෙට් උනොත් අම්මපා බොට බාගයක් දෙනවා.
    කෝ දීපම් 😊