අපෙත් ඔෆිස් එකේ ඉස්සර අයි.ටී කරපු කෙනා ගිරිය පුප්පන් කියෝනවා ඔය බිට්කොයින් ගැන
ඒ යකාට මල පන්නන්න එක්ක මම කියනවා අපෝ ඕක දවසක නැති වෙනවා කියලා
අප්පේ.. ඒ මනුස්සයා පිස්සුවෙන් වගේ මට පොයින්ට්ස් කියන්නේ
දවසක් මම අන්තිමටම පැරදිලා එයාගෙන් ඇහුවා "දැන් ඔයා කීයක විතර බිට්කොයින් අරන් තියද" කියලා
ඒ යකා උඩ බිම බලලා කියනවා "ගත්තෙ නැහැලු, බයයිලු ලොකු ගනන් ඉන්වෙස්ට් කරන්න" කියලා
ඒ කියන්නේ මෙයා මෙච්චර කල් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලාට එයත් බයට අරන් නැහැ

all crypto currency dead in 5 sec. all those billions can be nothing because few codes in a laptop