හොද Soldering Station and SMD Rework එකක් ගන්න පුළුවන් කොහෙන්ද? මිල ගණන් සහ මේ සම්බන්ධව තව විස්තර ඔයාලගේ අදහස් දැනගන්න කැමති. පලවෙනි වතාවට මම එකක් ගන්න හදන්නේ. ඒ නිසා ඔයාලගේ අත්දැකීම් කොහොමද කියලත් කියන්න. බොහොම ස්තුති.