negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,234
    4,029
    113
    මේ යක්කු විකුනන ගනන් හරියන්නෑ,
    මම බැලුවෙ රටින් ගෙන්නන්න,TAX අව්ලක් නෑ ,
    උබල ගෙන්නල තියෙනවනං ,sure site කියපං,
    Custom එකේ රස්තියාදු වෙන්න වෙයිද
     
    • Like
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,029
    113
    රට ඉදන් එන කෙනෙක්ට කියල ගෙන්නගන්න බලන්න ඒක ටිකක් ලාබයි
    ලගදි එන උන් නෑ බං
    මම දැක්කා කව්ද "අඩුම මිල අපෙන්" කියලා tread එකක් දාලා තියෙනවා එයාගෙන් අහලා බලන්න ගනන්
    මම බලන්නන්
    මොන රටේ ද අඩුවට තියන්නේ.
    ඒකත් ඇත්ත
     
    • Like
    Reactions: TNHM

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    අඩුවට නම් නෑ ඕන කාඩ් එක කියන්න බලන්න ගෙන්නන කෙනෙක් ඉන්නවා අහල බලන්නම්

    owa ratin gennana ewa wada karanwada kiyla kohomda mchn kalin danaganne. prrof widiyta.
    බොරු කරන උනුත් ඉන්නවා ක්‍රේග් ලිස්ට් එකේ වගේ හැබයි ඉතින් හරියට දන්න තැනකින් ගන්න ඕන පේමන්ට් ඉතින් පරිස්සමින් කරන්න ඕන කොහොමත් මනි බැක් ගැරන්ට් එකක් තියනවා නේ අලි එකේ දැන් ශිපින් කේස් නේ නිකම් එවන්නේ නෑ කාඩ් එහෙම
    ------ Post added on Jul 16, 2021 at 8:12 PM
     
    • Like
    Reactions: SLBro and TNHM

    gtechexpress

    Junior member
  • Jul 15, 2021
    20
    14
    13
    මේ යක්කු විකුනන ගනන් හරියන්නෑ,
    මම බැලුවෙ රටින් ගෙන්නන්න,TAX අව්ලක් නෑ ,
    උබල ගෙන්නල තියෙනවනං ,sure site කියපං,
    Custom එකේ රස්තියාදු වෙන්න වෙයිද
    Mokakda machan Hoyana Card eka?
    මම දැක්කා කව්ද "අඩුම මිල අපෙන්" කියලා tread එකක් දාලා තියෙනවා එයාගෙන් අහලා බලන්න ගනන්
    Thanks Bro!
     
    • Like
    Reactions: SteelTitan