LG 43 Inch 4K UHD TV
https://buyabans.com/lgtv43up7550ptcමේක 1.8laks වලට වටිනවද?
නැත්තම් තව ටිකක් දාල abans 50inches or Hisnse 50inches වගේ යන්නද?
https://bigdeals.lk/50_and_above_tvs/abans55-uhd-television
Lg wala Display quality eka hodai.anika 4k nisath.lg webos eka godak powerful.struck seen ehema nea.updates enawa godak kal yanakam.mama 32k paawichchi karanawa.loku Display walata giyaama kedunama aayea podi size ekakata yanna hithenne nea.eakai 32kma gaththe.LG 43 Inch 4K UHD TV
https://buyabans.com/lgtv43up7550ptc
මේක 1.8laks වලට වටිනවද?
නැත්තම් තව ටිකක් දාල abans 50inches or Hisnse 50inches වගේ යන්නද?
https://bigdeals.lk/50_and_above_tvs/abans55-uhd-television
2012 ගත්ත එකට ගිය අවුරුද්දේ ආවා ඕක.LG ගන්න එපා Display අවුල ක් එනවා
2012 නම් අවුලක් නැහැ නේ බං අවුරුදු 10 ක් පාවිච්චි කරලා හිත හදාගන්න පුළුවන් . මම LG එකක් ගත්තා අවුරුදු 3 නෙන් Display එකේ Problem එකක් ආවා2012 ගත්ත එකට ගිය අවුරුද්දේ ආවා ඕක.
ඒක ආය අලවන්න තියෙන්නෙ. 3D එකක්.
ape gedara LG tv 3k tiyei 32inch 43 inch 55 inchLG ගන්න එපා Display අවුල ක් එනවා
43 eka tika dawasak baladdi podi wage penawa ban. 50 -55 inch nan hodaiLG 43 Inch 4K UHD TV
https://buyabans.com/lgtv43up7550ptc
මේක 1.8laks වලට වටිනවද?
නැත්තම් තව ටිකක් දාල abans 50inches or Hisnse 50inches වගේ යන්නද?
https://bigdeals.lk/50_and_above_tvs/abans55-uhd-television