buying a Binocular sonnalu!

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම දැන් ත්‍රෙඩ් එකෙන් යනවා.ආයේ කමෙන්ට් දාන්න එන්නේ නෑ. හැබැයි එකක් ඔය අධිමානේ නිසා කිරියේ කාවහරි පහත් කරලා කතා කරනවා දැක්කොත් උඹ Ridila™ එතන ඉඳියි අනිවා මචං. ඒ පළිගන්න නෙමෙයි එලව එලවා පහරදෙන්ට.
    :yes:
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    oya post eken adimanyak penawada machan?
    මටනම් පෙන්න්නෙ නැහැ බන් :rolleyes::P පොස්ට් වලින් එහෙම පෙනවාද? උබ ගනන් ගන්න එපා බන් කොල්ලො කියන එවා:dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    oya post eken adimanyak penawada machan?
    උක්කුන් පැටියා එන්න නලවන්න :lol: පොන්ස් දානතරමක් ලොරිටොක් දාලා බබා වෙන්න හදන්න එපා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    1507925_10201399156047638_218543914_n.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බින්දු;16395105 said:

    කොක්සන්
    1. එක්සෑම් කියන්නේ ජීවිතේම නෙවෙයි :baffled::baffled:
    2. එක්සෑම් පාස් වෙනවා කියන්නේ ජීවිතේම ගොඩ යනවා නෙවෙයි :baffled::baffled:
    3. එක්සෑම් ෆේල් වෙනවා කියන්නේ ජීවිතේ පරාද වෙනවා කියන එකත් නෙවෙයි :baffled::baffled:
    4. පෙර පින් වල බල මහිමෙන් මේ ආත්මේ මොලේ හොඳට තිබිලා ඉපදිලා, අනිත් අයට අපහාස කරලා ලබන ආත්මේ ඌරෙක් වෙලා උපදියි බොල :baffled::baffled::baffled:
    5. උඹ මෙහෙම හිතාගෙන හිටියොත් මෝරා ගිහින් එක්සෑම් චාර් වෙයි. :baffled::baffled: අනිත් මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතුව පාඩම් වැඩක් කරගනින් :baffled::baffled:

    1,2,3,4. A/L කියන්නෙ එක විභාගයක් විතරයි මචන් සරලව කිව්වොත් කොළඹ ඉඳල මාතරට යන්න තියන පාරවල් දෙකෙන් එකක්.

    මම මේකෙ A/L කරගන්න බැරුව උදව් ඉල්ලගන ආපු කිසි කෙනෙක්ව පහත් කරල කතා කරල නෑ මේ slesh කියන එකා ඇරෙන්න. A/L මෙහෙමයි මොකක්ද කරන්නෙ කියල දාපු හැම ත්‍රෙඩ් එකේම දන්න ටික කියල උදව් කළා.

    ඒත් මූ.

    ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ permanant citizenship අරන් හොඳම university එකක ඉගනගනිමින්ලු.

    ඒ වගේම මේ account එකෙනුත් රජයේ කැම්පස් චාටර් කියන වග මේකට එන අයගෙ හිත් වල පැළ කරන්න ඩයස්පෝරාවක් ගෙනියනව.

    මුගෙ ත්‍රෙඩ් බලපන් මේ වගේ ඒව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1599680

    http://www.elakiri.com/forum/showthread.php?t=1592259

    හරි. එන පොට තේරුනානෙ.

    දැන් මූ ඉන්නෙ ලංකාවෙ. 3rd shy කරනව. දෙපාරක් chemistry ෆේල් වෙලා 3 වෙනි පාර IT වලින් කරන්නෙ. තව මාස 5 යි විභාගෙට තාම එළකිරි ඇවිල්ල කාලෙ කාගන්නව.

    හොඳයි ඒව වලින් මට මොකෝ. පාඩුවෙ ඉන්නැතුව.???:oo::oo:

    එච්චරනම් කමක් නෑ.

    මේ තියන්නෙ . මුගෙ අනික් fake account එක. මේකෙ මෙයා රඟපාන්නෙ මොරටුවෙන් ඩිග්‍රිය ගත්ත දැන් ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන ඉන්ජිනේරුවෙක්ගෙ චරිතය.

    මොරටුවෙ ඉන්ජිනේරුවෙක් උඹට කිව්වොත් අනේ අපේ ඩිග්‍රිය මෙහෙ පිළිගන්නෙ නෑ තේරුමක් නෑ කියල උඹ පිළිගන්නවද නැද්ද.?
    පිළිගන්නව.

    http://www.elakiri.com/forum/showthread.php?p=16083351#post16083351

    http://www.elakiri.com/forum/showthread.php?p=16214325#post16214325

    ඔන්න.

    ඔය දෙකක් විතරයි. මට මූ අයිය කෙනෙක් විදිහට උපදෙස් දෙනව pm දාල. මට කියනව තවමත් පරක්කු නෑලු. ඔය කැම්පස් එක දාල SLIIT යන්නලු.
    අත්දැකීම් තියන මොරටුවෙ ඉන්ජිනේරුවෙක්නෙ කියන්නෙ. :nerd::nerd:



    මූ මට එවපු pm සේරම තියනව. ඒව සේරම දාල ඔප්පු කරලම පෙන්නන්න පුළුවන් මූ කොහොම එකෙක්ද කියල. මූ මේ වගේ ඒව කරනකොට පාඩුවේ ඉන්නද???

    මේව ඔප්පු කර කර ඉන්න ගියොත් 5 වෙනියට උඹ කියපු විදිහටම වෙන්නයි වෙන්නෙ.

    උඹට වෙලාවක් තියනවනම් මේ 2 සමානයි කියල හිතන් දාල තියන පෝස්ට් දිහා බලපන් මචන්. සේරම තේරෙයි.


     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඒ වුනාට කොකෝ උඹ අර ප්‍රයිවට් යුනි ත්‍රෙඩ් එකේ කතා කරපු විදිය හොඳ නැත. ආට් , කොමස් කරන අයට කතා කරන විදියත් හොඳ නැත. ආට් කරන එක කෙනෙක්ට ලැජ්ජාවක් නෙවෙයි. හැමෝටම එකම දේ එකම විදියට කරන්න බෑ නේ. ආට් කරන කෙනෙක් නැති වුනා නම්, කොකා ඉස්කෝලේ යන කාලේ උගන්නන්න ගුරුවරුත් නැති වෙනවා. :):) ඒ නිසා ආට්, කොමස් කරන අයට, ප්‍රයිවට් යුනි යන අයට අපහාස කරන්න එපා. ( ආතල් එකට ඔන්න බැන්නට නම් කමක් නෑ :rolleyes: ) උඹට හොඳ මොලයක් ලැබිලා තියෙන එක ගැන අභිමානයක් ඇති කර ගන්න. ඒක අවුලක් නෑ. ඒ වුනාට අභිමානය නිසා අනිත් අයට අපහාස කරන්න එපා. වැඩි දෙනෙක් එක්ක හොඳ රිලේශන්ශිප් එකක් තියාගන්න. උඹේ වටිනකම තවතවත් වැඩි වෙයි :):)
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    බින්දු;16395267 said:
    ඒ වුනාට කොකෝ උඹ අර ප්‍රයිවට් යුනි ත්‍රෙඩ් එකේ කතා කරපු විදිය හොඳ නැත. ආට් , කොමස් කරන අයට කතා කරන විදියත් හොඳ නැත. ආට් කරන එක කෙනෙක්ට ලැජ්ජාවක් නෙවෙයි. හැමෝටම එකම දේ එකම විදියට කරන්න බෑ නේ. ආට් කරන කෙනෙක් නැති වුනා නම්, කොකා ඉස්කෝලේ යන කාලේ උගන්නන්න ගුරුවරුත් නැති වෙනවා. :):) ඒ නිසා ආට්, කොමස් කරන අයට, ප්‍රයිවට් යුනි යන අයට අපහාස කරන්න එපා. ( ආතල් එකට ඔන්න බැන්නට නම් කමක් නෑ :rolleyes: ) උඹට හොඳ මොලයක් ලැබිලා තියෙන එක ගැන අභිමානයක් ඇති කර ගන්න. ඒක අවුලක් නෑ. ඒ වුනාට අභිමානය නිසා අනිත් අයට අපහාස කරන්න එපා. වැඩි දෙනෙක් එක්ක හොඳ රිලේශන්ශිප් එකක් තියාගන්න. උඹේ වටිනකම තවතවත් වැඩි වෙයි :):)

    owa kiyanna epa bn me wage ewunta ohwa theren na :no::no::no:

    dan ho gala parana thread bala bala methana maha deyak oppu karanna hadanawa natta pagagena :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම ත්‍රෙඩ් එකෙන් යන්න හැදුවේ.යන්න දෙන්නේ නෑ නේ.මම ත්‍රෙඩ් එකට එද්දි උඹ සමාවෙන්න කියලා තිබ්බේ නෑ කොතනකවත්.ගිහින් බලපන්.අනික ෆස්ට් ඉයර් ඉන්ජිනේරු කොල්ලා කිව්වට උඹට එතන මොකුත් ගැරහීමක් කලේ නෑ.උඹ තමයි රිද්දෝගෙන මට මොනවද කුණු හරුප වගයකුත් ඇදගෙන බැනලා කැම්පස් කතාවකුත් දාලා නොන්ඩි කරන්න හැදුවේ.අනික උඹේ ෆොටෝ දැකලා මට බොරුවට උදම් වෙන්න ඕනේ නෑ. මම උඹව දැකලා තිබ්බේ නෑ කලියෙන්.චරිත් දාපු පලවෙනි එකෙන් මම හිතුවේ අනූජ කියලා.මොකද ක්‍රිකට් ත්‍රෙඩ් එකේ උඹ ගාලු කො‍ටුවේ අර කුලුන යටින් පේන්න කකුල් දෙක පළල් කරහෙන ඉන්න පින්තූරයක් දැක්කා කෙනෙක් දාලා තියනවා.ගාල්ලේ නිසා මම හිතුවේ අනූජ කියලා.බලහන් පස්සට ගිහින් මම වෙන එක තැනක උඹේ පින්තූරයක් වත් කෝට් කරලා තියෙනවද කියලා.අනික පිස්සු පූසා මගේ පෝස්ට් එක කෝට් කල එකට උත්තරයක් දුන්නේ.ඒක කෝට් කරගෙන බම්ප් කරන්න මට ගායක් නෑ. අනික පස්සෙ මෙතන මම නෙමෙයි මේක බම්ප් කලේ.උඹේ ගොන් පාර්ට් එක දැකලා කළකිරිච්ච උන්.මට 100 % ශුවර් උඹ මෙතන නිග්ගා වගේ වෙන්න නෙමෙයි අරම කතාවක් දැම්මේ මොන නාකිද කියලා. උඹ එතනින් පෙන්නුවේ උඹේ තියෙන අධිමානය.දැන් උඹ ඒක නිදහසට කරුණක් කරගත්තට.අනික එක එක මිනිස්සු ආරූඩ කරගෙන රඟන්න උඹට ලැජ්ජ නැද්ද බං? හදාගනින් තමුන්ටම අනන්‍යයතාවයක් නපුංසකයෙක් වගේ හැසිරෙන්නේ නැතිව. උඹට මතකද උඹ දවසක් මගේ අම්මටයි තාත්තටයි ත්‍රෙඩ් එකක කුණුහරුපෙන් බැන්නා මාව බෑන් කරවනවා කියලා පටන් අරගෙන මන් ලව්වා කුණුහරුප කියවන්න හිතන්.අන්න එතන තමයි ඔයා වරද්ද ගත්ත එක තැනක්.මම මෝඩයෙක් නෙමෙයි මුල අමතක එකෙකුත් නෙමෙයි. අතීතය අමතක එකෙකුත් නෙමෙයි.ඉන්ජිනේරු නෙමෙයි මොන කැම්පස් එකට ගියත් මිනිහෙක්ව පහත හෙලලා කතා කරන්ට උඹට අයිතියක් නෑ.මොකද උඹ perfect නැති නිසා. උඹට අයිතියක් නෑ කුණුහරුපෙන් බනින්න ලංකාවේ ගරුකරණ චරිත වලට.මොකද උඹ මේ රටට කරලා පෙන්නපු දෙයක් නෑ ඒ මිනිස්සු වගේ.මට වැරදිලා නෑ සුදෝ.උඹේ අධිමානේ නැතිකර නොගත්තොත් නම් වැඩිකල් යන්ට කලියෙන් උඹට වැරදිලාකෙළවෙනවා කියලනම් කියන්නම්.

    3 පාරක් ඒකට සමාව ඉල්ලල දැම්ම මට ඒව ආයි මෙතන දාන්න බෑ දැන් රෑ 1යි කැමතිනම් ගිහින් බලන්න්න.

    මට ඔය මිනිස්සු දෙන්නව පහත් කරල කතා කරන්න තරම් දන්නෙවත් නෑ.

    උඹට 100% ක් නම් මට 1000% ක් විශ්වාසයි මම කොයි අදහසින්ද දැම්මෙ කියල.
    "ඒ" සහ වලතරගෙ "එහ්" අතර වෙනසක් තියනව.

    අනික මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ 5000 ක් කියන්නෙ ලොකු ගානක් කියල පෙන්නන්න නෙමෙයි එකක් හොයාගන්න. අද හවස හම්බුනා අපේම නෑදෑයෙක් ළඟ තිබිල. දෙහිවල ඉඳන් බැලුවම කොළඹ වරාය පැහැදිලිව පේනව

    මම මේකෙ ඇවිල්ල වලතර දාන ඒව බලල ඒ විදිහට කතා කරන්නෙ මට කැමති නිසා. මට අනන්‍යතාවක් තියනව. ඔයාටත් ඔය කියන විදිහට අනන්‍යතාවක් තියනවනම් රිදිලා™ කියල එකක් හදන් ආවෙ ඇයි ඇත්ත නමින් හදන්නැතුව??????

    අර කියන එකා ඇරෙන්න කිසිම කෙනෙක්ව පහත් කරන්නෑ මම දැනුවත්ව. ඒකටත් හේතුව උඩ ඇති.

    ඒ වගේම (හොඳයි හිතල කිව්ව කියමුකෝ) ගරු කරන චරිතයකට නාකිය කිව්වම ඒක දරුණු කුණුහරපෙන් බැනල අගව්‍රව කිරීමක්...

    ඒත් උඹලට රට නිදහස් කරපු ජනාධිපතිට අමුම අමු තිත්ත කුණුහරපෙන් බනින්න පුළුවන්???

    බිච් ප්ලීස්
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බින්දු;16395267 said:
    ඒ වුනාට කොකෝ උඹ අර ප්‍රයිවට් යුනි ත්‍රෙඩ් එකේ කතා කරපු විදිය හොඳ නැත. ආට් , කොමස් කරන අයට කතා කරන විදියත් හොඳ නැත. ආට් කරන එක කෙනෙක්ට ලැජ්ජාවක් නෙවෙයි. හැමෝටම එකම දේ එකම විදියට කරන්න බෑ නේ. ආට් කරන කෙනෙක් නැති වුනා නම්, කොකා ඉස්කෝලේ යන කාලේ උගන්නන්න ගුරුවරුත් නැති වෙනවා. :):) ඒ නිසා ආට්, කොමස් කරන අයට, ප්‍රයිවට් යුනි යන අයට අපහාස කරන්න එපා. ( ආතල් එකට ඔන්න බැන්නට නම් කමක් නෑ :rolleyes: ) උඹට හොඳ මොලයක් ලැබිලා තියෙන එක ගැන අභිමානයක් ඇති කර ගන්න. ඒක අවුලක් නෑ. ඒ වුනාට අභිමානය නිසා අනිත් අයට අපහාස කරන්න එපා. වැඩි දෙනෙක් එක්ක හොඳ රිලේශන්ශිප් එකක් තියාගන්න. උඹේ වටිනකම තවතවත් වැඩි වෙයි :):)

    ඔව් උඹ හරි මචන්. ආට් කොමස් අයට හූ කිව්ව. SLIIT එකේ අයට හූ කිව්ව. ඒ සේරම වැරදි ඇයි කියල පස්සෙයි තේරුම් ගත්තෙ. ඒව ආයි හදන්න බෑ ඉස්සරහට නොවෙන්න බලාගන්නව

    ඒත් මේ slesh කියන එකාවනම් ඉදිරියටත් පහත් කරල කතා කරනව.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් උඹ හරි මචන්. ආට් කොමස් අයට හූ කිව්ව. SLIIT එකේ අයට හූ කිව්ව. ඒ සේරම වැරදි ඇයි කියල පස්සෙයි තේරුම් ගත්තෙ. ඒව ආයි හදන්න බෑ ඉස්සරහට නොවෙන්න බලාගන්නව

    ඒත් මේ slesh කියන එකාවනම් ඉදිරියටත් පහත් කරල කතා කරනව.


    :D:D:D එල එල. ටික ටික හරි වෙනස් වෙන එක හොඳයි කොකො :)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113


    ඒත් උඹලට රට නිදහස් කරපු ජනාධිපතිට අමුම අමු තිත්ත කුණුහරපෙන් බනින්න පුළුවන්???

    Bitch Please....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    Ane ohoma damme me walatarayage Culture eke puruddata ban nathuwa jemadasa master lata pabdith amaradewa lata apahasekata nemei. Ehema apahasayak wage penawanam sorry machan

    :rofl::rofl: walatharage culture 1,, umbata pissuda ban :rofl::rofl:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ara amba gediyak wage thiyena rate amuthu minissu tikak innawa...mama podi kale indala unwa adiyanaya karanawa....thama bari una ekama eka deyak wath therum ganna...aneda kiyanne.......dukai bn.....:(:(:(:(:(:(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බින්දු;16394935 said:
    :baffled::baffled::P:P පව් කියලා හිතෙනවා බන්ස්. කොච්චර වුනත් කොල්ලෙක් නේ. :baffled::baffled:

    :dull::lol:
    බින්දු;16394980 said:
    උඹ ඌත් එක්ක අවුල් මොකද කියලා මම දන්නවා. ප්‍රයිවට් යුනි සීන් එක නිසා නේ :P:P හාවඩ් එකේ ඉගෙන ගත්තත් වැඩක් නෑ නොවැ තමන් හරියට ඉගෙන ගන්නේ නැත්නම්. ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරන්න බැරි නම් :):) නිකන් ලේ පුච්ච ගන්නේ නැතුව පොතක් පතක් බලාගෙන ඉදපල්ලකො. උඹ කවදාවත් ආණ්ඩුවේ යුනියක් හොඳයි කියලා පිලිගන්නේ නෑ වගේම තමයි කොකත් උඹලගෙ යුනි හොඳයි කියන්නේ නෑ. :lol::lol: උඹලගේ වලි නිකන් බොරුවට වෙලාව කෑමක් විතරයි.

    තමංගේ මතයට විරුද්ධ මතයක් තියෙන කෙනෙක්ට පන්න පන්න ගහන එක වැරදියි. :no::no::no:
    මං මූට පී.එම් එකකුත් ගහලා ඔය ටික කිව්වා වගේ මතකයි :(
     
    Status
    Not open for further replies.