Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Updated : මට ඇමරිකාවෙන් ටැබ් එකක් ගේන්න ගන්න 50000කට වඩා ගෙවන්න ඕනෑ,
    මේක කරන්නේ මොන කාඩ් එකෙන්ද?
    මාස්ටර් කාඩ් ඒකෙන් $ ගෙවන්න අකවුන්ට් එකේ රුපියල් තියාගෙන පුලුවන්ද?
    (සම්පත් වෙබ් කාඩ් එකේ දවසට 40,000 ලු පුළුවන්.)
    මේ කාඩ් වලින් පිට රට ඉන්න කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
     
    SaLiTHaS77

    Well-known member
  • Updated : මට ඇමරිකාවෙන් ටැබ් එකක් ගේන්න ගන්න 50000කට වඩා ගෙවන්න ඕනෑ,
    මේක කරන්නේ මොන කාඩ් එකෙන්ද?
    මාස්ටර් කාඩ් ඒකෙන් $ ගෙවන්න අකවුන්ට් එකේ රුපියල් තියාගෙන පුලුවන්ද?
    (සම්පත් වෙබ් කාඩ් එකේ දවසට 40,000 ලු පුළුවන්.)
    මේ කාඩ් වලින් පිට රට ඉන්න කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
    kauda ban Sampath web card eken 40,000/= qwwe...man giya maseth 80,000+ payments kala dawasata :yes::yes:
     
    පද්මිණී අපි වගේ දුප්පත් පොරවල්ට හරියන්නේ නෑ මචං, කෙසේ වෙතත් දැන් ආපහු සලකා බලන්නත් හිතෙනවා, ඒත් ඒක එච්චර පහසු නෑ වගේ පාවිච්චිය, මේක ෆෝන් එකක් වගෙත් පුළුවන්නේ පාවිච්චි කරන්න.:confused:
    පුටුවෙනුත් වැටුනා ඔයි.....
    අයි පෑඩ් මිනි = පද්මිණි :rofl: