Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    eka thama math kiwwe.android wala hodama experience eka ganna ona nam aniva nexus thama ganna ona.original android os eka thiyenne nexus wala witharayi.marama smooth.:yes:

    හ්ම්ම් මාත් මේ වැඩිය නොහිතා ඒක ගන්න ඕනා,
    මං 10.1" ට කැමති පොත් කියවීමේ වාසිය නිසා,
    රුපියල් 19409.55 ක් වැඩියෙන් යනවා ගන්ට ගියොත්,
    එහෙනම් මං නෙක්සස් 7 ගන්නම්, මේකේ පොත් කියවන්න ඇතිද size එක?:baffled:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    524037_10151548830325289_871071491_n.jpg

    haha yako FULLHD kiyane 1920x1080
    :P:P:P:no:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    90ක් විතර වෙනවා බං මං හිතන්නේ, ඇමරිකාවේ නෑ,,,,
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හ්ම්ම් මාත් මේ වැඩිය නොහිතා ඒක ගන්න ඕනා,
    මං 10.1" ට කැමති පොත් කියවීමේ වාසිය නිසා,
    රුපියල් 19409.55 ක් වැඩියෙන් යනවා ගන්ට ගියොත්,
    එහෙනම් මං නෙක්සස් 7 ගන්නම්, මේකේ පොත් කියවන්න ඇතිද size එක?:baffled:

    athi athi ban.:yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හ්ම්ම් මාත් මේ වැඩිය නොහිතා ඒක ගන්න ඕනා,
    මං 10.1" ට කැමති පොත් කියවීමේ වාසිය නිසා,
    රුපියල් 19409.55 ක් වැඩියෙන් යනවා ගන්ට ගියොත්,
    එහෙනම් මං නෙක්සස් 7 ගන්නම්, මේකේ පොත් කියවන්න ඇතිද size එක?:baffled:

    niyamai poth kiyawanna, math tab eken thama poth kiyawanne, supirima size eka.... baya nethuwa ganna. ela :D:D
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    SSR & Truth Hurts ස්තුතියි මචංලා,:D
    එහෙනම් මේක ගන්නවා,
    ඉතුරු සල්ලි මගේ ගිටාර් ගැනීමේ සහ ලැපක් ගැනීමේ ව්‍යාපෘතියට යොදවන්න පුළුවන්,
    අම්මපා ඇත්තට ලංකාවේ අපේ තාක්ෂණ තත්වය ඉහල යන්ට කොච්චර කල යයිද, හැබැයි මේ අවුල් වල හේතුව ආර්ථිකය තමා,
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එල එල අවසාන තිරණය අපහු හිත හිතා ඉන් නැතුව ගනින් මචං .. නැත්නම් උඹට මේකේ ඉන්න උන් එක්ක ජීවිතේට ගන්න වෙන් නැහැ බන් .. :D එල එල මචං මලියෝ..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    SSR & Truth Hurts ස්තුතියි මචංලා,:D
    එහෙනම් මේක ගන්නවා,
    ඉතුරු සල්ලි මගේ ගිටාර් ගැනීමේ සහ ලැපක් ගැනීමේ ව්‍යාපෘතියට යොදවන්න පුළුවන්,
    අම්මපා ඇත්තට ලංකාවේ අපේ තාක්ෂණ තත්වය ඉහල යන්ට කොච්චර කල යයිද, හැබැයි මේ අවුල් වල හේතුව ආර්ථිකය තමා,

    එල මචං, බය නැතුව ගන්න.. සුපිරි TAB එක :D:D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ගමයා;15150605 said:
    :rofl:ubala ipad mini ekatada i පද්මිණි kiyala dala thibune. steve job walen negitala awith ubalata gahai yako :lol:

    ඔව් ඔව්, HallowMan සහෝදරයා තමා මුලින්ම ඕක දාලා තිබ්බේ...

    :rofl::rofl::rofl::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හැමෝටම ස්තුතියි මචං, පද්මිණී ගත්තට වැඩක් නෑ මචංලා, එකයි නොගන්නේ, මොකද ගත්තත් jailbreak කරන්න වෙනවා එතකොට කරුමෙටවත් කැඩුනොත් වොරන්ටි නෑ,
    මාත් දැනට Nexus7 = 38,000 සහ Galaxy tab2 10.1" = 57,000 අතර දෝලනය වෙමින් ඉන්නේ,
    මට මේවා හිතලම එපා වෙලා මචං,
    උඹලට වුනොත් මොකද්ද ගන්නේ?
    මට විශේෂෙන්ම කියවන දේවල් වලට පහසු වෙන්න 10.1"ට පෞද්ගලිකව කැමතියි.

    i tunes update walin jailbreak restore karanna puluwan bn warranty ekata kisi aulak ne:no:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    එල එල අවසාන තිරණය අපහු හිත හිතා ඉන් නැතුව ගනින් මචං .. නැත්නම් උඹට මේකේ ඉන්න උන් එක්ක ජීවිතේට ගන්න වෙන් නැහැ බන් .. :D එල එල මචං මලියෝ..

    ඔව් බං, එකම අවුල VGA කමරාවක්වත් නෑ පස්සහ... :dull:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ගමයා;15150735 said:
    i tunes update walin jailbreak restore karanna puluwan bn warranty ekata kisi aulak ne:no:

    ඔව් මචං ඒත් Android හොඳයි කියලා හිතෙනවා, Ipad ඒකෙත් ලොකු අවුලක් නෑ, ඒත් IOS වලට වඩා ගූගල් + android එකතුව හොඳයි කියල හිතෙනවා :rolleyes:
    උඹ කියපු ඒකෙන් ආපහු ටිකක් පද්මිණීට හිත ගියා :love: