Buying a Tablet - ටැබ්ලට් එකක් ගැනීම

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඔව් ඔව්, HallowMan සහෝදරයා තමා මුලින්ම ඕක දාලා තිබ්බේ...

    :rofl::rofl::rofl::rofl:

    පද්මිණී අපි වගේ දුප්පත් පොරවල්ට හරියන්නේ නෑ මචං, කෙසේ වෙතත් දැන් ආපහු සලකා බලන්නත් හිතෙනවා, ඒත් ඒක එච්චර පහසු නෑ වගේ පාවිච්චිය, මේක ෆෝන් එකක් වගෙත් පුළුවන්නේ පාවිච්චි කරන්න.:confused:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මොකක් හරි සෙට් උනාද උඹට මචං දැන් අහු වෙන්න නම් එපා ඉන්නව සමහර වෙලාවට රට කපටියෝ :D :D හොදට බලලා ගනින් මචන්..උඹ රටින් ගෙනනවන්ම් හොදම එකක් උඹේ වැඩට හරියන එකක් බලලා ගනින්.ගන්න යන එක ඔය ටැබ් එක පාවිච්චි නොකරපු උන්ගෙන් නෙමෙයි පාවිච්චි කරපු උන්ගෙන් Reviews බලලා ගනින්..ගන්න යන මොඩෙල් එක Google ගෙන් ඇහුවාම බලා ගන්න පුලුවනේ Reviews බන් ඊට පස්සේ තීරණයක් අරන් ගනින්..එතකොට හරි බන්.. :D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Samsung galaxy tab2 ekak thiyanawa.. gaththata pawichchi kare na ban.. gaththa widiyatama thiyanawa. aduma tharame thama back sticker protector ekawath ain karala na.. :P
    40kata denawa.. onenam kyapan.. :D
     
    Last edited:

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඔක්කොටම ස්තුතියි මචංලා

    මං NEXUS 10 ගන්නවා, 3G නෑ, ඒක පිරිමහගන්න පොඩි අන්තර්ජාලෙට යන්න පුළුවන් ජංගම දුකක් ගන්නවා, :)