e mokada machan ? front loading wala wenas mokakada? mata nikan bayay wage water leak ekak wage ewida kiyalaFront Load Washing Machine වගේ top Load Washing Machine හරියන්නේ නෑ මචෝ, සල්ලි තියෙනවා නම් Front Load එකක් ගන්න, inverter direct drive Front Load එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි
Branded front load washing mashing එකක් කියන්නේ , ඒක හරියට ඇල්ටෝ එකයි bmw එකයි වගේ මචන් , රෙදි ටික බොහොම හොඳට හෝදගන්න පුළුවන් හරියට අතේ හේදුවා වගේ (නිවැරදි විදියට පාවිච්චි කරනවා නම් ) , අනෙක උඹ steam හෝ dry කරන්නේ නැත්නම් inverter direct drive එකෙ කරන්ට් එක යන්නේ සාමාන්‍ය top Load Washing Machine එකක ගානම වගේ, water leak නම් වෙන්නේ නෑ මචෝ උඹේ කරුමෙකට උනොත් තමයිe mokada machan ? front loading wala wenas mokakada? mata nikan bayay wage water leak ekak wage ewida kiyala