best washing machine brands monawada? market eke badu ewara wenna kalin mokak hari ganna baluwe
H husa Well-known member Mar 22, 2008 1,422 476 83 Jul 12, 2021 #1 best washing machine brands monawada? market eke badu ewara wenna kalin mokak hari ganna baluwe Last edited: Jul 12, 2021
maxtalker Well-known member Oct 7, 2007 7,400 13,043 113 Jul 12, 2021 #2 ඉනොවෙක්ස් ෆුල් ඔටෝමේඩ් එකක් පාවිච්චි කරනවා අවුරුදු දෙකක ඉඳලා. හොඳයි මචං. සැම්සන්ග් වලට ආෆ්ටර් සර්විස් ගැන දන්නෑ. බම්ප් Reactions: PHBhagya, hodakolla and gnilukshi
ඉනොවෙක්ස් ෆුල් ඔටෝමේඩ් එකක් පාවිච්චි කරනවා අවුරුදු දෙකක ඉඳලා. හොඳයි මචං. සැම්සන්ග් වලට ආෆ්ටර් සර්විස් ගැන දන්නෑ. බම්ප්
JokerFan Well-known member May 29, 2016 15,888 9,535 113 Arkham City Jul 12, 2021 #3 Innovex waradak na Damro Reactions: hodakolla
hi.dushan Well-known member Jun 29, 2009 9,220 10,833 113 Jul 12, 2021 #4 Front Load Washing Machine වගේ top Load Washing Machine හරියන්නේ නෑ මචෝ, සල්ලි තියෙනවා නම් Front Load එකක් ගන්න, inverter direct drive Front Load එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි
Front Load Washing Machine වගේ top Load Washing Machine හරියන්නේ නෑ මචෝ, සල්ලි තියෙනවා නම් Front Load එකක් ගන්න, inverter direct drive Front Load එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි
H husa Well-known member Mar 22, 2008 1,422 476 83 Jul 12, 2021 #5 hi.dushan said: Front Load Washing Machine වගේ top Load Washing Machine හරියන්නේ නෑ මචෝ, සල්ලි තියෙනවා නම් Front Load එකක් ගන්න, inverter direct drive Front Load එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි Click to expand... e mokada machan ? front loading wala wenas mokakada? mata nikan bayay wage water leak ekak wage ewida kiyala
hi.dushan said: Front Load Washing Machine වගේ top Load Washing Machine හරියන්නේ නෑ මචෝ, සල්ලි තියෙනවා නම් Front Load එකක් ගන්න, inverter direct drive Front Load එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි Click to expand... e mokada machan ? front loading wala wenas mokakada? mata nikan bayay wage water leak ekak wage ewida kiyala
hi.dushan Well-known member Jun 29, 2009 9,220 10,833 113 Jul 12, 2021 #6 husa said: e mokada machan ? front loading wala wenas mokakada? mata nikan bayay wage water leak ekak wage ewida kiyala Click to expand... Branded front load washing mashing එකක් කියන්නේ , ඒක හරියට ඇල්ටෝ එකයි bmw එකයි වගේ මචන් , රෙදි ටික බොහොම හොඳට හෝදගන්න පුළුවන් හරියට අතේ හේදුවා වගේ (නිවැරදි විදියට පාවිච්චි කරනවා නම් ) , අනෙක උඹ steam හෝ dry කරන්නේ නැත්නම් inverter direct drive එකෙ කරන්ට් එක යන්නේ සාමාන්‍ය top Load Washing Machine එකක ගානම වගේ, water leak නම් වෙන්නේ නෑ මචෝ උඹේ කරුමෙකට උනොත් තමයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය agent ලාගේ , උන් ගාව පාර්ට්ස් නෑ සමහර වෙලාවට
husa said: e mokada machan ? front loading wala wenas mokakada? mata nikan bayay wage water leak ekak wage ewida kiyala Click to expand... Branded front load washing mashing එකක් කියන්නේ , ඒක හරියට ඇල්ටෝ එකයි bmw එකයි වගේ මචන් , රෙදි ටික බොහොම හොඳට හෝදගන්න පුළුවන් හරියට අතේ හේදුවා වගේ (නිවැරදි විදියට පාවිච්චි කරනවා නම් ) , අනෙක උඹ steam හෝ dry කරන්නේ නැත්නම් inverter direct drive එකෙ කරන්ට් එක යන්නේ සාමාන්‍ය top Load Washing Machine එකක ගානම වගේ, water leak නම් වෙන්නේ නෑ මචෝ උඹේ කරුමෙකට උනොත් තමයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය agent ලාගේ , උන් ගාව පාර්ට්ස් නෑ සමහර වෙලාවට
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 12, 2021 #7 inovex eka hodai
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,949 113 Gampaha Jul 13, 2021 #8 දම්රෝ සෙමියක් තියෙනව අවු 4ක විතර ඉඳන්... අවුලක් නෑ.. ඇඳේ මෙට්ටෙ දාල හේදුවත් බඩු වැඩ... Reactions: Arumbaya De Almeida, NRTG and Rankira