buying a Windows phone?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හා ඔන්න එහෙනම් මමත් තව ෆෝන් එකක් ගන්න කියල බැලුවේ.දැනට පාවිච්චි කරන්නේ xperia P එකක්. ඒක ටිකක් හිරවෙනවා, ස්ලෝ වෙනවා. වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් ගන්නයි හදන්නේ. මම ලුමියා 630ක් පාවිච්චි කරලා තියෙනව යාලුවෙක්ගෙන්. මලාට හිර වෙන්නේ නෑ.මාරම ස්මූත්. හැබැයි ඉතින් වැඩි වැඩ දාන්න බෑ. ඇප්ස් එහෙම අඩුයි.තියෙන ඒවත් මාර බේසික්.

    මේක මට කිව්වවට ටික දවසකින් වයිෆ්ට තමයි දෙන්නෙ. මම තව එකක් ගන්නවා.ඒක ගන්නකන් පාවිච්චි කරන්නයි ඕනේ. ඉතින් කියන්නකෝ 22-27000 අතරෙ ගන්න පුලුවන් හොදම වින්ඩෝස් ෆෝන් එකක්. තව කීයක් හරි දාල අරක ගන්න මේක ගන්න කියන්න එපා. ඔච්චර තමයි වියදම් කරන්න පුලුවන්. අලුත්ම එකක් වෙන්න ඕනේ. ලුමියා 630 වඩා ටිකක් හොද එකක් උනොත් නියමයි. දෙන්නකෝ අදහස් ටිකක්...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හැබැයි ඉතින් වැඩි වැඩ දාන්න බෑ. ඇප්ස් එහෙම අඩුයි.තියෙන ඒවත් මාර බේසික්.
    කව්ද බන් මෙහෙම කියන්නේ..:rolleyes::rolleyes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කව්ද බන් මෙහෙම කියන්නේ..:rolleyes::rolleyes:
    ඔෆිස් එකෙ යාලුවෙක් ගාව 630 තියෙනවා. එකේ තියෙන ප්‍රදාන ඇප්ස් වල ඔය සීන් එක තියෙනවා. උදා- ෆේස්බුක් අඇප් එක ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් එකෙ වගේ ඇඩ්වාන්ස් නෑ.ගේම්ස් වල (ටෙම්පල් රන්) වල සමහර ෆීචර්ස් නෑ.වයිබර් එකත් එහෙමයි. උගේ ෆෝන් එක අරන් දවසම හිර කරන්න බැලුවා. කරන්න බැරි උනා බන්.:rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Go for iPhone machan ona app ekak tiyanawane :D no stuck no problem :)
    මේක මට කිව්වවට ටික දවසකින් වයිෆ්ට තමයි දෙන්නෙ. මම තව එකක් ගන්නවා.ඒක ගන්නකන් පාවිච්චි කරන්නයි ඕනේ. ඉතින් කියන්නකෝ 22-27000 අතරෙ ගන්න පුලුවන් හොදම වින්ඩෝස් ෆෝන් එකක්. තව කීයක් හරි දාල අරක ගන්න මේක ගන්න කියන්න එපා. ඔච්චර තමයි වියදම් කරන්න පුලුවන්. අලුත්ම එකක් වෙන්න ඕනේ. ලුමියා 630 වඩා ටිකක් හොද එකක් උනොත් නියමයි. දෙන්නකෝ අදහස් ටිකක්...

    Damn! i should've posted in english too :sorry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔෆිස් එකෙ යාලුවෙක් ගාව 630 තියෙනවා. එකේ තියෙන ප්‍රදාන ඇප්ස් වල ඔය සීන් එක තියෙනවා. උදා- ෆේස්බුක් අඇප් එක ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් එකෙ වගේ ඇඩ්වාන්ස් නෑ.ගේම්ස් වල (ටෙම්පල් රන්) වල සමහර ෆීචර්ස් නෑ.වයිබර් එකත් එහෙමයි. උගේ ෆෝන් එක අරන් දවසම හිර කරන්න බැලුවා. කරන්න බැරි උනා බන්.:rofl:

    Facebook app එක දැන් සැහෙන update වෙලා තියෙන්න.. ඇත්තම කිව්වොත් android app එකට වඩා ෆට්ට.. windows phone එකේ FB messenger එකයි + Facebook app එකයි දෙකම එකට integrate වෙලා තියෙන්නේ. FB app එකේ layout එක මාර ගති.. පස්සේ photos දාන්නම්.
    මොකක් ද බන් temple run 2 එකේ අව්ල. එහෙම කිසිම අව්ලක් නැහැ නේ.. මම නම් ගහන්නේ NOVA 3.
    Viber එකේ ඔය ඔක්කොම වැඩ කැලි ටික තියෙන්නේ.. viber app එක සැහෙන update වෙලා නේ බන් තියෙන්නේ..
    Viber - http://www.windowsphone.com/en-us/store/app/viber/3d051f9b-9e03-456f-b647-bea34fe7031c
    What’s new in version 4.2:
    • Hold & Talk - instant voice messages. Your friend will hear you as you speak!
    • New standalone sticker menu
    • Design improvements, including a new call screen and default background
    • Faster conversation loading and other performance enhancements
    • New supported languages - Persian and Bulgarian
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    2e37413d-54f4-49ca-849e-cc8383eb0b21

    d1febb23-02f8-47c0-8699-a2a9d0d6fac9

    15852ea9-123f-486c-8d41-69783c06a871

    ce75994f-06a0-4cda-a2fb-ccf49e00d8d7

    e0b10a26-055b-40fa-84fc-abd2f7b715b2

    4d819216-be9c-4eec-ad9b-ace1a9480820

    0ac88545-6200-4071-9ca3-542edf98883a

    19edf5b8-5377-4a14-9743-9958f6a36585

    windows phone වලට එන viber app එක advance මදි කියනවා නම්... එහෙම කියන එකාගේ ඇස්දෙක බලා ගන්න කියන්න ඕනි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    windows phone වලට එන viber app එක advance මදි කියනවා නම්... එහෙම කියන එකාගේ ඇස්දෙක බලා ගන්න කියන්න ඕනි

    අප්ඩේට් කරල නෑ බන්.දැන් අප්ඩේට් කලේ.:angry: අනික මචන් වින්ඩෝස් ෆෝන් වල රැම් එකේ විස්තර බලගන්නේ කොහොමද? (usage, total etc?)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අප්ඩේට් කරල නෑ බන්.දැන් අප්ඩේට් කලේ.:angry: අනික මචන් වින්ඩෝස් ෆෝන් වල රැම් එකේ විස්තර බලගන්නේ කොහොමද? (usage, total etc?)

    :P:P Hardware Test කියල app එකක් ඇති මචං store එකේ.. එක download කරලා install කර ගන්න මචං.. ඕනි හැම දේම බලා ගන්න පුළුවන් මචං.. Ram, Memory, Sensors, Camera... etc
    Hardware Tests - http://www.windowsphone.com/en-us/store/app/hardware-tests/94fa97ba-1d1f-483e-98a3-995e677eba14
    f2d5424d-d81f-4ae6-90fc-a80f392e3a73
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බන් ලුමියා 625 ගන්න බැලුවෙ අන්තිමටම. 22000ක් වගේ වෙන්නේ. ඒක අවුල්ද? අලුත් 8.1 අප්ඩේට් එක ඇවිත්ද? ප්‍රොසා එහෙම මදි 630 එක්ක බලද්දි. ගුනදොස් ටිකක් කියන්නකෝ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බන් ලුමියා 625 ගන්න බැලුවෙ අන්තිමටම. 22000ක් වගේ වෙන්නේ. ඒක අවුල්ද? අලුත් 8.1 අප්ඩේට් එක ඇවිත්ද? ප්‍රොසා එහෙම මදි 630 එක්ක බලද්දි. ගුනදොස් ටිකක් කියන්නකෝ

    ganna epa :no:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :P:P Hardware Test කියල app එකක් ඇති මචං store එකේ.. එක download කරලා install කර ගන්න මචං.. ඕනි හැම දේම බලා ගන්න පුළුවන් මචං.. Ram, Memory, Sensors, Camera... etc
    Hardware Tests - http://www.windowsphone.com/en-us/store/app/hardware-tests/94fa97ba-1d1f-483e-98a3-995e677eba14
    f2d5424d-d81f-4ae6-90fc-a80f392e3a73
    meke ehema ram usage eka balanna bane ban. attachment eka balannako. 630 ekei mage Xperia P ekei.

    1z347zl.jpg\

    me wage detailed (at least total and remaining ram) balaganna berida?

    jqoo78.png
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ganna epa :no:

    ස්තූතියි අදහසට. නමුත් නිකන්ම එපා කියන්නේ නැතුව හේතුවක් කියන්න පුලුවන් නම් හොදයි. මොකද සමහර විට ඔයාට හොදනැති දෙයක් මට අවුලක් වෙන්නේ නැති වෙන්න පුලුවන්. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    වින්ඩෝස්/නොකිය/මයික්‍රොසොෆ්ට් ෆෝන් හදන්නේ ඉන්දියාවේද ?
    වින්ඩෝස් වල ස්ටොක් ෆයිල් මනජරයක් නැත්තේ ඇයි ?