Buying and selling වලට මරු සයිට් එකක්.
මුලින්ම කියන්න්න ඔන මෙක Spam එකක් විදියට ගනිද දන්නේ නැ.මට මේ සයිට් එක ප්‍රොමොට් කරන්න නෙමෙයි උවමනාව තියෙන්න.
මෙ සයිට් එක හැදුවෙ මම.
මට ඕන මේ සයිට් එක එලකිරි එකේ යාලුවන්ට පෙන්නන්න.මට දැන ගන්න ඔන මේකේ ඔක්කොම function හොදට ඔයාලට වැඩ කරනවද කියලා බලන්න.
මේක තවත් ad posting සයිට් එකක් වත් buying and selling සයිට් එකක් වත් නෙමෙයි.මෙක හදලා තියෙන්නේ Social network ෆොර්මැට් එකක්ට.මෙකෙන් Customersලයි sellersලයි කනෙක්ට් කරන එක තමයි කරන්නේ.
මේ සයිට් එක හැදුවේ කිසිම pre build script ekak පාවිච්චි කරලා නෙමෙයි,මේ සම්පුර්න සයිට් එකම කොඩ් කලේමන් තනියම,80% (php,Mysql) විතර ඔක්කොම කොඩ්ස් මන් ලියපුවා,සමහර නොදන්න එවා බලාගෙන ලිව්වා.කොපි පේස්ට් කලේ ඇජක්ස් ඉටෙම් ටිකක් විතරයි.dynamikdrive එකට පින් සිද්දවෙන්න .

මෙකෙන් sellersලට තමන්ගෙ promotion පබ්ලිශ් කරන්න පුලුවන්.එව බලලා Buyers lata එයාට message කරන්න පුලුවන්,rate කරන්න පුලුවන්,එයගෙ Fan කෙනෙක් වෙන්න පුලුවන්.(හරියට Facebook fan page වගේ),seller ta තමගේ fansල ඔක්කොටම message කරන්න පුලුවන්.මෙක marketing වලට හොද ටූල් එකක් වෙයි කියලා හිතෙනවා,
buyers lata තමන්ට ලැබුනු service එක ගැන,එහේම නැත්තම් හොද බඩුවක් ගත්ත තැනැක් ගැන අනිත් අයට පෙන්න reviews ලියන්න පුලුවන්,හැමොටම එවා comment කරන්න, rate කරන්න පුලුවන්,
ඔන්න ඔකයි කතාව.තව කෙනෙක්ට උදව් කරන්න කැමති අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා වට පිට බලලා,මට මෙක තව ටිකක් දියුනු කරගන්න වටිනා කියන අදහස් ටිකක් දෙන්න.මන් හිතන් ඉන්නේ ටිකක් වියදම් කරලා මෙක ප්‍රොමොට් කරන්න.ඉට කලින් මට ඔනා ඔයාලගෙ අදහස් දැනගන්න.
සයිට් එකේ නම ටිකාක් අමුතුයි.එක ලන්කාව කියන අදහස දෙන්න නෙමෙයි දැම්මේ.මෙක මට දාන්න කිව්වේ මෙකට වියදම් කරන මගෙ ඉන්වෙස්ටර්.එයට මේ නම දිලා තියෙන්නේ අරිසෙන් අහුබුදු මහත්තයා මැරෙන්න කලින්.
Site link www.Laknaa.com
සයිට් එකට යන්න කම්මැලි වගේ හිතෙනවා නම් බම්ප් එකක් වත් දීලා යන්න හොදේ....
ඇඩ්මින් වෙත මෙම සටහන එලකිරි නීති වලට පටහැනි වගේ නම් කරුනා කර අයින් කරන්න.මගේ තරහක් නැත.
ස්තුතියි,ඔබට ජය.

You want us to believe it? And Font is too large / Change site header / Create a good logo and remove time