Buying Honda Civic 2019

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    මේකේ ටර්බෝ යුනිට් එක අවුල්.

    ඔව් .. අනික ටර්බෝ එන්ජින් ..

    ඕකෙ මචන් මොඩල් ගොඩක් ආව
    ලංකාවෙ ගොඩක් තියෙන්නෙ turbo එක තමයි.

    හැබැයි ඕකෙ non turbo ඒවත් ආව, ඕකෙ 2.0 මැනුවල් එකකුත් ආව මට මතක විදියට ලංකාවෙ ඒකත් තිබ්බා කියලා මට කවුරු හරි කිවුවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,047
    113
    සේදවත්ත
    msv kiwe


    ehema loku salli naha...LKR 270 Million wage....$1Million wage nenh.....master karanna degree ekak ona nadda kalin
    ------ Post added on Mar 18, 2022 at 9:48 PM
    ඩොලර් මිලියන් එකක් දාල බිස්නස් විසා ගන්න පුලුවන් රටවල් තියනවා . ස්‍ටාර්ටප්.

    ලංකාවේ ඉදලනම් එක්ස්පීරියන්ස් වලින් පුලුවන් . යුනි එක්කට යන්න අමාරුයි හෙන දල ඩයල් එකක් ඇකඩමික් , ප්‍රොෆෙශනල් උනේ නැත්තම්
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Mukuth ma danne neththan ganna epa. Civic unata okata Euro wahanayaka treatment denna one. Too much sensitive electronics and systems . Japan wahanekata ochchara nahinna one ne. Mata nam hatch eka over styled. 1500cc Sedan eka shape.
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මොකද උනේ වාහනේ ගත්තද? කොහොමද මේක?
    maru wahane machan oke 2018-19 eke nah mn danna vdhata turbo issues mukuth mehenm overpriced habei. 2022 Non Hybird ekath wenne 12Mn wage additional pack ekath ekka (AUD 48016)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය සල්ලි පෙන්නල රට පලයන් 😂😂 එහෙන් ඕකම ලක්ශ 20=30 ගනින්
    stress i need a drink GIF
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    maru wahane machan oke 2018-19 eke nah mn danna vdhata turbo issues mukuth mehenm overpriced habei. 2022 Non Hybird ekath wenne 12Mn wage additional pack ekath ekka (AUD 48016)
    මෙහේ 80න් එහා වගේ තියෙනව බං 2017 ඒව. මේකෙ Edition ගොඩක් තියෙනව වගේ. එක එක අය එක එක කතා කියනව නේ. වාහනේ අවුල යනව කියනව, 95 ඔක්ටේන් කියනව ගහන්න ඕන.
    ටර්බෝ නෙ බන් පෙට්‍රල් වාසියක් නැ