මේකේ ටර්බෝ යුනිට් එක අවුල්.
ඔව් .. අනික ටර්බෝ එන්ජින් ..
ඕකෙ මචන් මොඩල් ගොඩක් ආව
ලංකාවෙ ගොඩක් තියෙන්නෙ turbo එක තමයි.
හැබැයි ඕකෙ non turbo ඒවත් ආව, ඕකෙ 2.0 මැනුවල් එකකුත් ආව මට මතක විදියට ලංකාවෙ ඒකත් තිබ්බා කියලා මට කවුරු හරි කිවුවා.
මේකේ ටර්බෝ යුනිට් එක අවුල්.
ඔව් .. අනික ටර්බෝ එන්ජින් ..
ඩොලර් මිලියන් එකක් දාල බිස්නස් විසා ගන්න පුලුවන් රටවල් තියනවා . ස්‍ටාර්ටප්.msv kiwe
ehema loku salli naha...LKR 270 Million wage....$1Million wage nenh.....master karanna degree ekak ona nadda kalin
------ Post added on Mar 18, 2022 at 9:48 PM
mekata 95 da gahanne
maru wahane machan oke 2018-19 eke nah mn danna vdhata turbo issues mukuth mehenm overpriced habei. 2022 Non Hybird ekath wenne 12Mn wage additional pack ekath ekka (AUD 48016)මොකද උනේ වාහනේ ගත්තද? කොහොමද මේක?
මෙහේ 80න් එහා වගේ තියෙනව බං 2017 ඒව. මේකෙ Edition ගොඩක් තියෙනව වගේ. එක එක අය එක එක කතා කියනව නේ. වාහනේ අවුල යනව කියනව, 95 ඔක්ටේන් කියනව ගහන්න ඕන.maru wahane machan oke 2018-19 eke nah mn danna vdhata turbo issues mukuth mehenm overpriced habei. 2022 Non Hybird ekath wenne 12Mn wage additional pack ekath ekka (AUD 48016)
ටර්බෝ නෙ බන් පෙට්‍රල් වාසියක් නැ