Buying new bike..

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් bike එකක් ගන්නකොට එකේ නඩත්තුව ගැනත් බලන ඕන.. ඒ වගේම petrol කොච්චර කරනවද කියල බලන්න ඕන.. නැත්නම් අතේ තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා වැඩක් නැති වෙනවා..

    Yamaha FZ ඒක මචන් look ඒක හොඳයි ඒත් 150 උනත් හරියට petrol කරන්නෙ නෑ.. ඒ වගේම ගානත් ගොඩක් වැඩියි... service stations අඩුයි..


    ZMR එක look එකක් නෑ.. petrol කරනව අඩුයි.. service station හැමතැනම නෑ.


    TVS Apache එක look එක හොඳයි. ගානත් shape. petrol සාමාන්‍ය විදියට වැඩ කරනවා. bike එක පිකප්... service station ගොඩක් තැන වල තියනවා..

    Bajaj Pulsar එක මචන්.. look එක හොඳයි.. petrol සාමාන්‍ය විදියට වැඩ කරනවා.. Service Station හැම පළාතකම තියනවා..

    මමනම් කියන්නේ මචන් ගන්නවානම් TVS Apache එකක් හරි Bajaj Pulsar එකක් හරි ගන්න කියල... බය නැතුව අවුරුදු 3ක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්.. parts ඕන තරම් තියනව ගන්න. හැම තැනම වගේ service stations තියනවා.

    මම කිව්වේ මගේ පුද්ගලික අදහස.. bike එකක් ගන්නකොට මේ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න..
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    TVS-Apache-RTR-180-925589096-836407-1.jpg


    TVS+Apache+ABS+2012.jpg


    Rs 230,000/-
    TVS Apache RTR 180 ABS - Best Performance Bike in 2010....


    *Yamaha FZ ekata passe hodama bike eka....
     
    Jul 2, 2009
    57
    4
    0
    matchan fz ekak ganin vata uda ina epa eka theeranayakata varen karaizma gana epa market adui tvs ganath e tikama thamai umba danavane eko bajaj nethinam yamaha thamai dekama thel karane na ehemanam ct100 thamai nethinam platina hondata vikunanath puluvan fz ekak km20000 panama 180tavath dena be e kiyane 230k viyadam karala 180ta duna kiyane 50k poadui e paduvata umbata honda ct100ekak use karapu ganath puluvan eka vikunanakota paduva ene 10k vithara first bike eka vashayen gathata kisima avulak ne mokada aniva umba first bike eka vadi kal pavichi karane na epa venava :)
     
    Jul 2, 2009
    57
    4
    0
    Gasoline gana hithanavanam FZ vadakuth ne pulser vadakuth ne ct100 ma thamai nethinam ithin kalayak use karanavanam 28k vithara gasoline karana jade ekakata yanna eka 40HP bike ekak. fz eka 15HP bike ekak jade eka langatavath ena be vegen yanakota fz ekakata
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Macchnla godak thankx mata udaw karata.

    Pena vidihata FZ ekak ganne thamai hondama de.Okkoma salakillata gathahama.

    Man TVS 180 RTR eka nam sira. Eth build quality yamaha tharam na ne.

    Ela ela, decision is final, Yamaha FZ.

    Gathahama pics dannam yaluwane.Godak isthuthi.
     
    Jul 2, 2009
    57
    4
    0
    That's a good final decision bro you won't regret it. Go to the agents at union place and make sure u get a full insurance coverage at least for the first year.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Gasoline gana hithanavanam FZ vadakuth ne pulser vadakuth ne ct100 ma thamai nethinam ithin kalayak use karanavanam 28k vithara gasoline karana jade ekakata yanna eka 40HP bike ekak. fz eka 15HP bike ekak jade eka langatavath ena be vegen yanakota fz ekakata

    FZ hereddi Jade widala, oya ganata Jade ekak gattanam iwarane
    hebei petrol aduwen karanne 28 wage, parts ganan service okkoma wediy
    eth comfortable, pickup, beat silencer, dura yanna puluwan kisi amaruwak netuwa :)