Bybit Account එකට ලංකාවේ බැංකු වලින් සල්ලි යවන්න පුළුවන් ද ? හැම කෙනාම Bybit Card එක ගත්තා කියලා Photo දානවා සමහරු කාඩ් 7-8 ක් ගෙන්න ගත්තා කියලා දානවා මම තව ගත්තේ නැහැ ගන්න කලින් ඇහුවේ එකයි