Bybit Account එකට ලංකාවේ බැංකු වලින් සල්ලි යවන්න පුළුවන් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,230
    12,754
    113
    38
    Bybit Account එකට ලංකාවේ බැංකු වලින් සල්ලි යවන්න පුළුවන් ද ?

    හැම කෙනාම Bybit Card එක ගත්තා කියලා Photo දානවා

    සමහරු කාඩ් 7-8 ක් ගෙන්න ගත්තා කියලා දානවා

    මම තව ගත්තේ නැහැ ගන්න කලින් ඇහුවේ එකයි